ෆ්‍රීලාන්සින් කරන අය මූණ දෙන සමාජ ගැටලුව

geeko

Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113
    ෆ්‍රීලාන්සින් කරන අය මූණ දෙන සමාජ ගැටලුව

    ඔහු / ඇය : දැන් කොහෙද වැඩ කරන්නේ
    මම : ගෙදර වැඩ කරන්නේ
    ඔහු / ඇය : ගෙදර මොනවද කරන්නේ
    මම: වෙබ් ඩිසයිනින්, ෆ්‍රීලාන්සින් කරන්නේ
    ඔහු/ඇය : ඒ කිව්වේ
    මම: වෙබ්සයිට් හදනවා
    ඔහු/ඇය: වෙබ්සයිට් කිව්වේ
    මම: !@#$%^^&**()
    ඔහු/ඇය: ( එහෙමත් ජොබ් තියෙනවාද.මම බොරුවක් කිව්වා වගේ සමච්චලයට හිනා වෙනවා )
    ඔහු / ඇය:දැන් ඕකෙන් එන සල්ලි සල්ලි ඇතිද ජීවත් වෙන්න (ඉදලා හිටලා සමහර අය)

    ෆ්‍රීලාන්සින් කරන අය මූණ දෙන සමාජ ගැටලුව: මේකට විසදුමක් හොයා ගත්තු අය ඉන්නවාද?

    ලංකාවේ ගොඩක් අය අප්ඩේට් නැහැ. තාම ඒ අයගේ ඔලුවල තියෙන්නේ සාම්ප්‍රදායික රැකියා. ඒ අය හොද රැකියා කියලා දන්නේ වෛද්‍ය, ඉන්ජිනේරු වගේ ඒවා විතරයි.
     
    • Like
    Reactions: chathuranirmal

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113
    who cares?

    man nam ahana unta kiyanawa ow oya job ekak karanawa wage income ekak thiyanawa athi ohe kiyala. un man gena kohoma hithuwath mata nam kamak ne.

    ehema inna puluwan ganan ganne nathuwa. samahara un samachchaleta vage hina weddi thamai hombata aninna hithenne.
     
    Xomion

    Banned
    Dec 30, 2018
    196
    51
    0
    අපේ ගෙවල් තියෙන්නෙ පාරක් අයිනේ
    මම වෙනනම පොඩි ඔෆිස් එකක් හදලා ඒකට වෙලා තමා වැඩ කරන්නේ
    ලංකාවෙ වැඩත් 10ක් 15ක් කලා
    වැඩියෙන්ම කරන්නෙ ඔන්ලයින් ක්ලයන්ට්ලා දෙන වැඩ
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113
    අපේ ගෙවල් තියෙන්නෙ පාරක් අයිනේ
    මම වෙනනම පොඩි ඔෆිස් එකක් හදලා ඒකට වෙලා තමා වැඩ කරන්නේ
    ලංකාවෙ වැඩත් 10ක් 15ක් කලා
    වැඩියෙන්ම කරන්නෙ ඔන්ලයින් ක්ලයන්ට්ලා දෙන වැඩ

    matath meka hithunaa. kattiya ahanne nadda office eke monawada karanne kiyala. business ekak widihata register karalada thiyenne?
     
    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,180
    1,771
    113
    umba honda car ekak aragenna hitapan oya mukuth ahane naa ahuwoth kiyapan business kiyala :D
     
    AccountsBuwa

    Active member
  • Aug 2, 2017
    404
    87
    28
    LK
    ඔහු / ඇය : දැන් කොහෙද වැඩ කරන්නේ
    මම : ගෙදර වැඩ කරන්නේ
    ඔහු / ඇය : ගෙදර මොනවද කරන්නේ
    මම: වෙබ් ඩිසයිනින්, ෆ්‍රීලාන්සින් කරන්නේ
    ඔහු/ඇය : ඒ කිව්වේ
    මම: වෙබ්සයිට් හදනවා
    ඔහු/ඇය: වෙබ්සයිට් කිව්වේ
    මම: !@#$%^^&**()
    ඔහු/ඇය: ( එහෙමත් ජොබ් තියෙනවාද.මම බොරුවක් කිව්වා වගේ සමච්චලයට හිනා වෙනවා )
    ඔහු / ඇය:දැන් ඕකෙන් එන සල්ලි සල්ලි ඇතිද ජීවත් වෙන්න (ඉදලා හිටලා සමහර අය)

    ෆ්‍රීලාන්සින් කරන අය මූණ දෙන සමාජ ගැටලුව: මේකට විසදුමක් හොයා ගත්තු අය ඉන්නවාද?

    ලංකාවේ ගොඩක් අය අප්ඩේට් නැහැ. තාම ඒ අයගේ ඔලුවල තියෙන්නේ සාම්ප්‍රදායික රැකියා. ඒ අය හොද රැකියා කියලා දන්නේ වෛද්‍ය, ඉන්ජිනේරු වගේ ඒවා විතරයි.

    වැඩේ ටිකක් නැගල යනකොට, තනි පුද්ගල වියාපාරයක් හැටියට ලියාපදිංචි කරපන් (කොම්පැනියක් නම් වඩා හොඳයි). ඊට පස්සේ, බිස්නස් කාර්ඩ් එකක් හදාගනින් ඔර්නර් (තනි පුද්ගල) හෝ මැනේජින් ඩිරෙක්ටර් (company නම්) කියල. freelancer කියන වචනේවත් පාවිච්චි කරන්න එපා. හැමතිස්සෙම බිස්නස් එකක් කරනවා කියපන්. උඹට qualifications මොකුත් නැත්නම් BSc එකකුයි MBA එකකුයි ගනින් (Indian උපාදි කඩ තියෙනවා අඩුවට online ගන්න පුළුවන්. උඹ කොහෙවත් interview යන්නේ නැති නිසා උපාදියේ quality එක වැඩක් නෑ. අහන එවුන්ට online කරා කියපං) ඊට පස්සේ, පාරක් අයිනේ, පොඩි place එකක් අරගෙන name board එකක් ගහපන්. පුළුවන් නම් ලස්සන කෙල්ලෙකුත් වැඩට ගනින්. සමහර විට ලෝකල් business සෙට් කරගන්නත් පුළුවන් වෙයි. social media වල promotion පාරක් දාපන්. vacancy තියෙනවා කියල ඇඩ්ස් විටින් විට දාපන් (ගන්න ඕනි නැ) තනියෙම කරන්නේ නැතිව ලොකු project අරගෙන staff දාල කරන්න පුළුවන් ලෙවෙල් එකකට එන්න try කරපන්. ඊටපස්සේ ඇත්තටම ස්ටෆ් ගන්න පුළුවන්. තවටිකක් දියුණු වෙන කොට, හොඳ වාහනයක් බස්සපන්. ඊට පස්සේ ඉතින් ඔය නෑ බෑ ගැන කෙල්ලෝ උඹේ පස්සෙන් එයි. තව යාළුවොන්ගේ CV ත් එවයි ජොබ් හොයල දෙන්න කියල.
     
    Last edited:
    • Like
    Reactions: D_Mad

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,023
    1
    58,339
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ෆ්‍රීලාන්සින් කියන්නෙ රැකියාවක් නෙවෙයිනෙ බොල. ඒක රස්සාවක් කියල හිතන්නවත් එපා.
    අහන අයට බිස්නස් කරනව කියපන්. මොනවද බිස්නස් කියල ඇහුවොත් හිනාවෙල නිකම් හිටපන්.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113
    ෆ්‍රීලාන්සින් කියන්නෙ රැකියාවක් නෙවෙයිනෙ බොල. ඒක රස්සාවක් කියල හිතන්නවත් එපා.
    අහන අයට බිස්නස් කරනව කියපන්. මොනවද බිස්නස් කියල ඇහුවොත් හිනාවෙල නිකම් හිටපන්.

    ehemath kiyanawa. job ekek kiwwath business ekak kiwwath ara prashna tikama thamai ahanne. pol business, raththaran business, maalu business, redi business vage evanam minissu kiyapu gaman dannawa. me vage deyak kiwwama minissu uda bima balanawa. lin madiyo :(
     
    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    ජොබ් කරන උන්ට හීල්ලෙන්න, වාහනයක් ගනින්, ගෙයක් දොරක් හදා ගනින්, ආයෙ එකෙක් එන්නෙ නෑ මොනාද කරන්නෙ අහන්න.:lol::lol:
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113
    වැඩේ ටිකක් නැගල යනකොට, තනි පුද්ගල වියාපාරයක් හැටියට ලියාපදිංචි කරපන් (කොම්පැනියක් නම් වඩා හොඳයි). ඊට පස්සේ, බිස්නස් කාර්ඩ් එකක් හදාගනින් ඔර්නර් (තනි පුද්ගල) හෝ මැනේජින් ඩිරෙක්ටර් (company නම්) කියල. freelancer කියන වචනේවත් පාවිච්චි කරන්න එපා. හැමතිස්සෙම බිස්නස් එකක් කරනවා කියපන්. උඹට qualifications මොකුත් නැත්නම් BSc එකකුයි MBA එකකුයි ගනින් (Indian උපාදි කඩ තියෙනවා අඩුවට online ගන්න පුළුවන්. උඹ කොහෙවත් interview යන්නේ නැති නිසා උපාදියේ quality එක වැඩක් නෑ. අහන එවුන්ට online කරා කියපං) ඊට පස්සේ, පාරක් අයිනේ, පොඩි place එකක් අරගෙන name board එකක් ගහපන්. පුළුවන් නම් ලස්සන කෙල්ලෙකුත් වැඩට ගනින්. සමහර විට ලෝකල් business සෙට් කරගන්නත් පුළුවන් වෙයි. social media වල promotion පාරක් දාපන්. vacancy තියෙනවා කියල ඇඩ්ස් විටින් විට දාපන් (ගන්න ඕනි නැ) තනියෙම කරන්නේ නැතිව ලොකු project අරගෙන staff දාල කරන්න පුළුවන් ලෙවෙල් එකකට එන්න try කරපන්. ඊටපස්සේ ඇත්තටම ස්ටෆ් ගන්න පුළුවන්. තවටිකක් දියුණු වෙන කොට, හොඳ වාහනයක් බස්සපන්. ඊට පස්සේ ඉතින් ඔය නෑ බෑ ගැන කෙල්ලෝ උඹේ පස්සෙන් එයි. තව යාළුවොන්ගේ CV ත් එවයි ජොබ් හොයල දෙන්න කියල.

    ow machan mage plan ekath meka thamai. habai podi podi loans vagayak thiyenawa thawa tika kalekin eva iwarai. ita passe mehema karanna thamai idea eka thiyenne. ethakal ithin vadiya gedarin eliyata bahinne nathuwa inna thamai venne