1. slash4u

    ඔන්න කාටත් දැනගන්න Labu Gediya

    Mula idala agatama kiyewwa oyage kathawa. Hmmm.. kiyanna, liyanna hithata ena dewal nam bohomai.. Ketiyen kiyannam. oya patta dial ekak, respect!
  2. slash4u

    KPZ ගැන කතාවක්

    එක දිගට කියෙව්වා මුළ ඉදලම. ම්ම්...... ජීවිතයකදී විදින්න ලැබෙන හුගක් දේවල් තිබුණා ඔයාගේ කතාව ඇතුලෙ. සමහර කොටස් කියවද්දී ගොඩක් හුරුපුරුදු සුපුරුදු බවකුත් දැනුණා. මගේ අතීතයටත් ඇදිලා ගියා නොදනිම. ගොඩක් සතුටුයි, වෙච්ච හැම දෙයක් එක්කම ඔයාලගේ ජීවිත කතාවේ දැන් ඔයාලා ඇවිත් ඉන්න සතුටුදායක සංධිස්ථානයට...
  3. slash4u

    බැලුමකින් Beat Mix ...

    Supiri!
  4. slash4u

    මචන්ලා, Windows 8.1..

    Mm.. Ok machan, thanks!
  5. slash4u

    මචන්ලා, Windows 8.1..

    ''Website is offline No cached version of this page is available.'' Mehema wetenawane bang?:oo::oo:
  6. slash4u

    මචන්ලා, Windows 8.1..

    මචන්ලා, Windows 8.1(32 & 64) download කරගන්න Sure ලින්ක් එකක් දෙන්නකෝ Active කරගන්න ක්‍රමයකුත් එක්ක..
  7. slash4u

    me sinduwa mokakkda

    Supiri!
  8. slash4u

    මචන්ලා Tab එකක්..

    Thanks!
  9. slash4u

    මචන්ලා Tab එකක්..

    Eaka Chinese ekak wenna ona. 'G-Touch' kiyala thamai gahala tiyenne back cover eke. Model Number eka M703 kiyala tiyenawa, echcharai. Mama search karala beluwa machan. Hariyatama eaka gena tiyena ekak hoyaganna beri una. Puluwan nam hoyala dipanko link ekak. Loku udawwak..:yes::yes:
  10. slash4u

    මචන්ලා Tab එකක්..

    Kauruwath nedda.....??
  11. slash4u

    මචන්ලා Tab එකක්..

    Thanks Machan!
  12. slash4u

    මචන්ලා Tab එකක්..

    Thanks Machan!
  13. slash4u

    මචන්ලා Tab එකක්..

    :rolleyes:
  14. slash4u

    මචන්ලා Tab එකක්..

    මචන්ලා Tab එකක් තියෙනවා G - Touch(M703) කියලා. ඒක Power On Button එක Press කරහම Android කියල Logo එක එන තැනට වෙනකන් ඇවිත් Stuck වෙනවා. මම දෙපාරක්ම Factory Reset කරලා බැලුවා Power On Button + Volume Up හරහා ගිහිල්ලා. එහෙම කරාම ඕන උනා. එත් අයේ Auto Off වෙලා පරණ තැනටම එනවා. මේකට මොකද කරන්නේ?

    No contents