මේ වගේ ත්‍රෙඩ් දාලා නිදන් ඉන්න අය අවදි කරන්න හදන එක ගොඩක් වටින පිං කමක්. මටත් වයස 24ක් වෙනවා දැන්. පොඩි කාලේදී ලොකු ටාර්ගට් එකක් තිබුනා කවදා හරි IT පැත්තෙන් ලොකු තැනකට එනවා කියලා. O/L කරා, A/L කරා, Computer Hardware, Graphic Design Diploma, JAVA Course කරා... එක එක ජොබ් කරා එක එක තැන් වල. ආමි...