මචන්ලා Tab එකක් තියෙනවා G - Touch(M703) කියලා. ඒක Power On Button එක Press කරහම Android කියල Logo එක එන තැනට වෙනකන් ඇවිත් Stuck වෙනවා. මම දෙපාරක්ම Factory Reset කරලා බැලුවා Power On Button + Volume Up හරහා ගිහිල්ලා. එහෙම කරාම ඕන උනා. එත් අයේ Auto Off වෙලා පරණ තැනටම එනවා. මේකට මොකද කරන්නේ?
Last edited:

