සිංහල කොල්ලන්ට මොකද වෙන්නේ

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    niyama thread eka machan
    habai " සිංහල බෞද්ද කොල්ලො විතරක් ගන්නව කියල " menna meka nam echara hari naha kiyana ekai mage adahasa .. mona aagamak , darshnayak adahauwath machan jaathiya Sinhala nam echarai ney .. meken wenne tawa ape Sinhala jathiya bedena eka witharai machan , meka mage paudgalika adahasak pamani .

    උබේ අම්මයි එහා ගෙදර නැන්දයි බඩගින්නේ මැරෙන්න යනවනම් උබ ගාව තියෙන්නේ එකම එක පාං කෑල්ලනම්, ඒක දෙකට කඩන්නත් බැරිනම් කාටද දෙන්නේ?
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මම හිතුවෙ පරණ ත්‍රේඩ් එකක් කියල...පේජ් 6ක් කියෙව්වට පස්සෙ තමයි දැක්කෙ අද පෝස්ට් එකක් නෙ කියල..තැන්ක් යූ මචන් ..
    උබ ගිය දෙසැම්බර් කිට්‍ටු වෙනකොටත් මේ වගේ එකක් දැම්ම නේද...
    බැට්‍රිය ෆුල්ල් චාර්ජ් උනා..
    thanks again

    ම්ම්ම්ම්. මතක නෑ මචන්,:confused:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    eee pakoo
    den thopi huththala denna vitharada rahas katha walin goda yanna ona......

    ගොඩයන්නේ අනිත් උන්ව ගොඩ දාගෙන මචන්:yes::yes:

    ඒත් මේ එලකිරියේ ඉන්නවා කුහක අපතයෝ. ආරක්ශාව ගැන හිතන්න වෙනවා සමහර තැන් වලදි. මොකද මිනිස්සු යමක් ගොඩනගන්නේ හුගාක් අමාරුවෙන්. ඒත් හරිම ලේසියෙන් ඒවා බිදවැටෙන දේවල් කරන්න පුලුවන්
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    සිරාවටම. මටත් ඔය වගේ ඇත්තක් කියන්ඩ තියෙනවා. මමත් A/L matha කරලා. ගොඩ දාගත්ත එකෙක්. BCC තමා risult. මට සෙට් උනා පට්ටම ජොබ් 3ක්. මම එක ගැන එච්චර හිතුවේ නැහැ. මොකද මම higher diplomar එකක
    කරනවා programming වලින්. මොකද එකට ගොඩාක් කාලය ඕන හින්ද. ඉතින් මම අර ජොබ් ටිකට දාන්ඩ කොල්ලෝ 3ක් හෙඋව. මට ඇඩෙනවා කියනකොට. හොයාගන්ඩ නැ ඒවාට සුදුසුකම් තියෙන එඋන්.
    මම එකක් කියන්ඩ කැමති. තව ටික දවසක් ඔහොම ගියොත්. කොල්ලන්ට ඉස්සරහට ඉන්ඩ වෙන්නේ ගැනු ඉස්ස‍රහ ඔලු නමාගෙන.
    මම කිවා කියා hithaganiyau.
    :yes::yes::yes:

    ඉස්සර කොල්ලො කසාද බැන්දේ (අපේ තාත්තලගේ ආතලගේ කාලේ ) ගෑනිට වඩා ඉදිරියෙන් ඉන්න පිරිමින්ව. අද කපල් 100ක් අරන් බලපන්. ගෑනි මිනිහට වඩා ඉදිරියෙන්. සමහර අපතයන්ට ගෑනු තමයි කන්න අදින්න දෙන්නේ. පයියයි ඇටදෙකයි වල්කමයි විතරයි දැන් ඉන්න හුගක් පිරිමින්ගේ
     

    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    රත්තරං;17353012 said:

    උබේ අම්මයි එහා ගෙදර නැන්දයි බඩගින්නේ මැරෙන්න යනවනම් උබ ගාව තියෙන්නේ එකම එක පාං කෑල්ලනම්, ඒක දෙකට කඩන්නත් බැරිනම් කාටද දෙන්නේ?

    Puthek widiyata ethin aaka kohomath mage ammata tamai denne
    anyway ube oya kathawa kohomada ban mama kiyapu ekata adala wenne ? :rolleyes:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මේ වගේ ත්‍රෙඩ් දාලා නිදන් ඉන්න අය අවදි කරන්න හදන එක ගොඩක් වටින පිං කමක්. මටත් වයස 24ක් වෙනවා දැන්. පොඩි කාලේදී ලොකු ටාර්ගට් එකක් තිබුනා කවදා හරි IT පැත්තෙන් ලොකු තැනකට එනවා කියලා. O/L කරා, A/L කරා, Computer Hardware, Graphic Design Diploma, JAVA Course කරා... එක එක ජොබ් කරා එක එක තැන් වල. ආමි එකේ සිවිල් පදනමටත් ගියා Technical. ඔහොම කාලයක් යනකොට හදිස්සියේම මගේ තාත්තා නැති උනා. ජිවිතේ කවදාකවත් නොදැනුන ලොකු හිස් බවක් දැනුනා මට. ගොඩක් ආසාවෙන්, මහන්සි වෙලා ලබා ගන්න හදන මේ හැම දෙයක්ම මොකටද කියල හිතෙන්න ගත්තා.. මම කර කර ඉදපු දේවල් වලිනුත් මම අයින් උනා, ජොබ් එකෙනුත් අයින් උනා..

    මම සෑහෙන්න කාලයක් ඒ හිස් වෙච්ච හැගීම් වල හිර වෙලා හිටිය. මගේ වටේ ඉදපු අය ගොඩක් උත්සහ කරා මට උදව් කරන්න. එත් මම කොහේදෝ නොදන්නා ලෝකෙක, දන්න අදුනන අය අතරේ තනි වෙලා හිට්යා. අවුරුදු ගණනාවක්..

    දැන් මම එතන නැහැ තවදුරටත්. මට වගකීම් ගොඩක් තියෙනවා ඉටු කරන්න. මගේ අම්මව, නංගිව, ආච්චිව බලා ගන්න ඕනේ මම. මට මගහැරුණ ලෝකය මම දින ගන්න ඕනේ.

    ඒ හැමදෙයක් ගැනම හිතලා මම දන්න දෙයින් ජිවිතේ අයි පටන් ගන්න තීරණය කරා, බින්දුවේ ඉදන්. මම මහා ලොකු දේවල් දන්නේ නැහැ. Computer Hardware පැත්ත ගැන පොඩිකාලේ ඉදන් ලොකු උණක් තිබුන නිසාත්, Shop එකක කාලයක් වැඩ කරලා තිබුන නිසාත් මට හිතුනා එතනින් පටන් ගන්න.

    මගේ බැංකු පොතකවත් ඉතුරු කරපු දෙයක් නැහැ. අම්මා ලගවත්, ආච්චි ලගවත් මහලොකු සල්ලියක් නැහැ. ඒක නිසා මුලින්ම යාළුවොන්ගෙන් උදව් අරන් මුලික ටූල් ටිකක් අරන්, පොඩි පෝස්ටර් ටිකක් ගැහුවා ගිය මාසේ අපේ පැත්තේ. ගෙවල් වලටම ඇවිත් Computer Repair කරනවා කියලා. පලවෙනි සතියේ දෙකේ නම් එක call එකක්වත් ආවේ නැහැ. දැන් නම් ටික ටික එනවා.

    ගෙදරත් ප්‍රශ්න ගොඩක් තියෙනවා. හිතට ලොකු ප්‍රෙෂර් එකකුත් එනවා වෙලාවකට. එත් මට මේ ජීවිතේ දිනන්න ඕනේ. මන් වෙනුවෙන්ම නොඋනත් මාව විශ්වාස කරන, මම වටේ ඉන්න අය වෙනුවෙන් හරි. ප්‍රශ්න තිබුනා, තියෙනවා, ඉස්සරහටත් ඒවි. එත් දැන්නම් මම අතාරින්නෙ නෑ. මම ඒක කොහොමහරි කරනවාමයි!

    ඔයාගේ කලින් දාපු ත්‍රෙඩ් එහෙමත් මම කියවල තියෙනවා. ඒ වගේම මම තව සහෝදරයෝ කීප දෙනෙක්ගේම මේ වගේ වටින ත්‍රෙඩ් දැකල, කියවල තියෙනවා. ලොකු පිනක් ඔය අය කරන්නේ.

    ජය වේවා!

    ජය වේවා!

    ඔය මොරාල් එක දිගටම තියාගනින්.... අනිවා උබ දිනනවා

    උබලා වගේ කොල්ලෝ ඉන්නවා කියල දැනෙනකොට සන්තෝසයි
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    එකනේ බන් :D

    ඔව් මචං එහෙම දේවල් ඕන තරම් වෙලා තියෙනවා
    වෙන එකෙක්ගේ වාහනයක් රෙන්ට් එකට දීලා රෙන්ට් එකට ගත්ත එක
    එක හලාවත සයිඩ් එකේ හංගගෙන ඉඳලා මගේ යාළුවව මිරිහාන පොලිසියෙන්
    අරගෙන ගියා කොහොමහරි විනාඩි දහයක්වත් කලින් ඌව එලියට අරගත්තා
    ඊට පස්සෙ අපි ගොඩක් රෙන්ට් එකට ගන්න අය ගැන තොරතුරු බැලුවා
    එක පාරක් චයින සෙට් එකක් අරගෙන ගිහින් වින්ඩ්ස්ක්‍රීන් එකක් කඩල තිබ්බා
    අපේම වාහන දාන්න හිතුවේ ඊට පස්සේ
    පස්සේ අපේ මාමණ්ඩිත් සෙට් උනා දැන් නම් සැහෙන ලාබයක් තියෙනවා අපිට
    ටුවරිසම් කොම්පැණි එකක මම වැඩ කරන නිසා එතනත් දෙතුන් දෙනෙක් එක්ක සෙට් වෙලා පිට යන ඒවා කොහොමහරි අපි ගන්නවා පොඩි පොඩි ටුවරිසම් බුකින්ස්
    එකේ එකවුන්ට්ස් බලන්නෙ කරන්නෙ අපේ එක්කෙනා
    අපි අතරේ බිස්නස් එකක් වගේ යනවා යාළුවයි එයාගේ වයිෆ් බැහැලා කරගෙන යනවා

    එල. කොහොම හරි වැඩේ සුපිරියට ගොඩදාගනින් මචන්
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මේකනම් මහම මහ බොලඳ තර්කයක්. රටක් වුනාම පොරත්වය ඇතිකරගන්න ඕන තමන්ට තියෙන දේවල් වලින් මිසක් අතීතෙ තිබුන දේවල්වලින් නෙමෙයි. එක එකා බඩගෝස්තරේ රැකගන්න ලන්කාව ලෝකෙන් උතුම් රට කිව්වට ඒක එහෙම නැහැ කියල ඔප්පුවෙලා තියෙනව. තියරිය හරිනම් ඊශ්‍රායලෙන් නෙමෙයි සෝමාලියාවෙන් වුනත් ගන්න ඕන. එහෙම නැතුව පුහු මාන්නෙ නිසා මොලේ උඩ ඉඳගෙන තීරන ගත්ත නිසා තමයි ලන්කාවට කෙලවිලා තියෙන්නෙ. ඔය පුහුමාන්නෙ එන්නෙත් හීනමානෙ අතුරුප්‍රතිපලයක් නිසා.

    හරි ඔය කියන විදියෙ භෞතික සම්පත් ලන්කාවෙ තිබුන කියමු. කෝ ඒවගෙන් වැඩගත්තද? සම්පත් තියාගෙන අයිස් ගහපු ලන්කාවද එහෙම නැතුව ඉහලට ආපු සින්හප්පූරුව ඊශ්‍රයලද හරි? ලන්කාව හොඳයි හැබැයි මිනිස්සු කාලකණ්ණියි.කුහකයි.දුෂ්ඨයි. ඒවගෙ පහත් ගතිගුන එන්නෙ හීනමානෙ ප්‍රතිපලයක් විදියට,

    මොනව නැතත් අපේ උන්ගේ හීනමානේ නම් තියෙනවා
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Mathale ape gama. Palapathwala
    Man wage sinhalu ehen colabata migrate wela inne. Ridei :rofl:

    අඩෝ මාතලේ, දබුල්ල ඉදන් ඇල්කඩුවට යනකන් තෝ ආපහු එනවනම් පරිස්සමින් වර
    පලාපත්වල කවටයාමුන මාරුකරල දෙනව දැනගනින්
    කොලබ ගියානම් එහෙට වෙලා හිටු:angry::angry:


    සිරාවට උබ හොද මීටරයක් මල්ලි.
    පොඩි පොඩි දේ වලින් මට ඒක දැනුනා.අනිත් උන් ගරජ් එකක් හදනකොට හදන්නේ එක වාහනේකට. එතනින් උගේ බලාපොරොත්තු ඉවරයි. උබ හැදුවේ (තොගෙ ගොං මොලේ ඩිසයින් එකට හිරිකඩ ගහලා එලියේ තිබ්බ ගානට තෙමෙන අටමගුලක් උනත්:P:P ) වාහන පහකට. උබේ බලාපොරොත්තුවේ පරාසය හුගක් වැඩී. අන්න එහෙම දිහටම ඉදින්. හද අල්ලන්න ට්‍රයි කලොත් අඩුමගානේ අහසවත් අහුවෙනවා
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    කතා කරලා වැඩක් නැහැ රත්තරනේ ඕවා ගැන නන්..අපේ හු#%&*ලාට ඉගෙන ගන්න නිකන් දීලාත් කාලකන්නි ඉගෙන ගන්නේ නැහැ..තබ සතයක් හම්බ කරන්න හිතන්නෙ නැහැ කාලකන්නි කමට ගෙදරට වෙලා උඩ බලන් ඉන්නවා..:angry: :angry:

    ඒ උනාට ඒ වගේ අපතයෙක් එක්ක කතාකරල බලපන්කෝ... ටහිකෙයි දෙන ටෝක් වලට :P:P
     

    sarinda100

    Well-known member
  • Feb 13, 2010
    1,708
    545
    113
    colombo
    aththenma godak ewunta eganime watina kama terene na, oya wayase ene ewunta eka kohoma pahadili karat oluwata gane na,lagin ashraya karana ewunut ati eth a wage ewun goda yana kisi sap ekak dene, wayasa gihila jivite kuruwal unama tama terene, man dana ekek enawa uta dan awurudu 31 eth tama ene gedara, nagitine 10, machan puduma jivite, kohomada ohoma jivat wene kiyala hita gana ba, amma tatta hamba karapu salli tiyanakan hoda,

    ada ape samaje taman danna deyak tawa akekuta kiyala dena uwa goda dana ona hagima ape sinhalayan atara tiyanawada kiyala mata pasnayak, taman gana witarai hitane, hamoma ehema na, bahutare ehemai
     

    slash4u

    Well-known member
  • Feb 28, 2011
    1,639
    553
    113
    Here on earth..
    ජිවිතේ මචන් වැටෙන අවස්ථා තියෙනවා අපි නොහිතන වෙලාවක
    මොනව කරන්නද අපේ ජිවිතේ එක තමයි මචන් වටින දේවල් එකපාර අපෙන් ඇත් වෙලා යනවා හ්ම්
    මොනව උනත් මචෝ අයෙත් එවලින් උඩට එන්න හදන එක ලොකු දෙයක් සුභ පතනවා මචෝ මහන්සි වෙලා ඉස්සරහට පලයන් එකෙන්ම
    හාඩ්වෙයාර් වල උඹට හොඳ එක්ස්පිරියන්ස් එකක් එහෙම තියෙනව නම්
    http://www.micronetglobal.com/contact_us.php
    මෙන්න මේ කම්පැණි එකේ හොඳ පොසිෂන් තියෙනවා මචෝ
    15ක් වගේ ගන්න පුළුවන් OT එක්ක ගන්න පුළුවන් පොඩ්ඩක් කතා කරල
    බලපන් අවශ්‍ය නම් උන් අපේ එකේ අවුට් සෝර්ස් කරනවා
    උඹ ආවොත් අපේ තැනට කතා කරලා මාරු කරගන්න පුළුවන් ඉන්න එවුන් ගියොත්

    ගොඩක් ස්තුතියි මචං එහෙම දෙයක් කියපු එකටම. මම කාලයක් වැඩ කළා මචන් ටිකක් විතර ලොකු company එකක branch එකක් බාර අරගෙන. දැන් නම් මගේම තැනක මගේම කියල දෙයක් පටන් ගන්න තමයි ටාර්ගට් එක. තවම එහෙම දෙයක් කරන්න තරම් ආර්ථිකේ ශක්තිමත් නැහැ. එත් ට්‍රයි කරනවා. :yes:
     

    slash4u

    Well-known member
  • Feb 28, 2011
    1,639
    553
    113
    Here on earth..
    බය වෙන්න එපා බන් උබට හරි යයි.. ෂොප් එකක් වගේ පොඩියට පටන් ගනින්.. game dvds ෆිල්ම්ස් ටිකක් වගේ දාල repair කරන්නත් දාල පුළුවන් නම්..

    ජය වේවා !

    ඔව් මචං. ඒක තමයි ඊළගට මගේ ටාර්ගට් එක. තාම පටන් ගත්තා විතරනේ. ආර්ථිකේ තවම ශක්තිමත් නැහැ. එත් මම උපරිම ට්‍රයි කරනවා. තෑන්ක්ස් මචං වචන ටිකට. :)
     

    slash4u

    Well-known member
  • Feb 28, 2011
    1,639
    553
    113
    Here on earth..
    රත්තරං;17353039 said:
    ජය වේවා!

    ඔය මොරාල් එක දිගටම තියාගනින්.... අනිවා උබ දිනනවා

    උබලා වගේ කොල්ලෝ ඉන්නවා කියල දැනෙනකොට සන්තෝසයි

    ගොඩක් පිං සහෝ ඔයාගේ මේ දිරිමත් කිරීම් වලට. අවශ්‍යම දෙයක් අවශ්‍යම වෙලාවක කෙනෙක්ට ලබා දෙනවා කියන්නේ ලොකුම ලොකු පිං කමක්.

    ජය වේවා!