1. B_i_n_g_o

    -Which movie you watched last ?- Part 2

    අනවශ්‍ය දේවල් හලල කතාව විතරක් අරන් බැලුවොත් ගන්න දේවල් ගොඩක් තියනව මේ ෆිල්ම් එකේ. මේක සත්‍ය ජීවිත කතාවක් ඇසුරින් නිර්මානය කරල තියෙන්නෙ. අමු අමුවේ 18+ ෆිල්ම් එකක්.
  2. B_i_n_g_o

    KPZ ගැන කතාවක්

    ඉතින් කියහන්කො
  3. B_i_n_g_o

    KPZ ගැන කතාවක්

    රිපොර්ට් කරල.. ඊට පස්සෙ? :dull:
  4. B_i_n_g_o

    KPZ ගැන කතාවක්

    මට හිතුන, මම ටයිප් කලා. ඇයි අවුල්ද :dull:
  5. B_i_n_g_o

    KPZ ගැන කතාවක්

    මම යාලුවෙච්ච මුල් දවස්වල මගෙ කෙල්ලත් මේ වැඩේ කලා බන්. පස්සෙ මම ඒකිට බැන්න ආයෙ එහෙම වදින්න එන්න එපා කියල. :rolleyes:
  6. B_i_n_g_o

    KPZ ගැන කතාවක්

    ඉතින්උඹටත් කරන්න තිබ්බනෙ යකොව් :frown:
  7. B_i_n_g_o

    KPZ ගැන කතාවක්

    ත්‍රෙඩ් එක දාපු දවසෙ ඉදන් කතාව මැද්දෙන් මැද්දෙන් කියෙව්ව මචන්. ඔක්කොම එක තැනකට දාපන්.පොඩි ගෙස් එකක් කරන්නම් මම.උඹේ නම කවිදු නැත්තන් කාවින්ද නේද :confused:.
  8. B_i_n_g_o

    We are brain washed part 4

    1.එඩ්ගාර් කේසිගේ "කියවීම්" සනාත කිරීමට ඇති වෛද්‍ය වාර්තා බලන්න ඔයා හේතුවාදියෙක් නම්. 2. ඔයා මුස්ලිම් නම් මේ ත්‍රෙඩ් එක බැලුවම අඩුගානෙ තර්කයක් ගොඩනගන්නෙ කොහොමද කියල තේරෙයි.:rolleyes:
  9. B_i_n_g_o

    හෙතුවාදියා...

    මේ වගේ සීන් තියන ආර්ටිකල් එකක් දැක්ක මමත්. තව ටිකක් ඇත්ත නැත්ත හොයල බලල වෙනම ත්‍රෙඩ් එකක් දාන්නයි හිතන් ඉන්නෙ. ඔය xray සීන් එක එහෙම තිබ්බ (natasha demkina කියල Russian කෙල්ලෙක් ගැන).:rolleyes:
  10. B_i_n_g_o

    name known to all උනා බන්

    patta patta. plus 10 :D
  11. B_i_n_g_o

    Penis size

    Roma & The Condom Factory.. පටන්ගන්න හදන බිස්නස් එක සාර්ථක වෙන්න කියල එකහිතින් ප්‍රර්ථනා කරනව මචං:rolleyes:
  12. B_i_n_g_o

    Best smartphones for low-light photography

    Mr. fake Indian lover. go and give your ass for an Indian Micromax shit.:rolleyes:
  13. B_i_n_g_o

    ඡයලලිතාට බඩු

    මං හිතුව උඹ ආයෙ නයෙක් ඇරල කියල. කතාව ඇත්ත නේ. බොහොම සන්තෝසයි.:rofl: http://timesofindia.indiatimes.com/india/Jayalalithaa-found-guilty-in-disproportionate-assets-case/articleshow/43614002.cms
  14. B_i_n_g_o

    මුස්ලිම් අපිල සහ ලංකාව

    සිංහල මිනිස්සු ටික ඔක්කොම එකතුවෙලා ඔය 95% වර්ජනය කලොත් මොකක්ද වෙන්නෙ පැටියො :rolleyes:
  15. B_i_n_g_o

    iPhone 6 + Bend ආතල්..

    අනේ මන්ද බන්. ඔව්ව ගත්ත ඇපල් හිමියොම තමයි නැමෙනව කියන්නෙ. උන් නැමනව කිව්වම මෙහෙ මාස් පඩි ඇපල් හිමියො ටික අපේ රෙප් කපනව.:rofl::rofl:.
  16. B_i_n_g_o

    iPhone 6 + Bend ආතල්..

    දෙවැනිවරටත් රෙප් කපපු මිත්‍රයටයි මන් මේ රහස කියන්නෙ. මේක හොද බිස්නස් එකක් මචන්. ලාබ ලබන්න පුලුවන් හොදට.:P.උඹ හොරෙන් රෙප් කපපු එක පබ්ලික් දැම්මම මටඋඹ කපපු රෙප් වගේ දහගුනයක් විතර රෙප් එනව. ඒ රෙප් දෙන උන්ට මම ආයෙ 10+ ගානෙ රෙප් බැක් කරනව.:rofl:. මේක දැක්කම නම් රෙප් කපපු එකාට බඩේලිය වැක්කෙරෙයි...
  17. B_i_n_g_o

    මිත්‍යාවෙන්_මිදෙමු

    අඩුවයසින් මියයන්න හේතුව මෙය පමනක් බව සිතනවානම් ඔබේ බුදුදහම ගැන දැනුම පිලිබදව තවත් සලකාබලන්න :rolleyes:
  18. B_i_n_g_o

    iPhone 6 + Bend ආතල්..

    8000+ රෙප් වලින් 7ක් ගියාට දැනෙන්නෙ නෑ බන්:P තැන්ක්ස් රෙප් වලට. +10 බැක්;)

    No contents