1. B_i_n_g_o

    Pet Lion

    ela machan mama thawa tikakin daannam. uba thread eke mulata daapan e wsthare.
  2. B_i_n_g_o

    Pet Lion

    me 4to tika pitipasse podi kathawak thiyanawa machan. ekath demmanam thamai thread eka sampurna wenne
  3. B_i_n_g_o

    Hi Machanla!

    wc. +10
  4. B_i_n_g_o

    හොදම Msc එක

    me aunty ta uththara denna kawuruhari pinwathek.:dull:
  5. B_i_n_g_o

    ඇදුම්_සහ_ෆෝන්

    Mark Rober ඉස්සර නාසා එකේ ඉංජිනේරුවෙක් සහ දැන් දක්ෂ ඇදුම් මෝස්‌තර නිර්මාණකරුවෙක්. එයා design කරලා තියනව Halloween ඇදුම් පෙළක්. මේ ඇදුම් නවීන ස්මාර්ට් ෆෝන් එක්ක combine උනහම...... බලන්නකො ඔයාලම කොහොමද කියල... (රිපෝස්ට් නම් සොරිම තමයි) qOQws77j_6c
  6. B_i_n_g_o

    හේතුවාදියෝ_එන්න.

    :yes::yes::yes:
  7. B_i_n_g_o

    ප්ලේන් එකක් වැටෙනව

    අර නිවේදකයා කියන්න වගේ සිරාවට එකෙක්වත් කෑ ගහනව නම් ඇහුනෙ නෑ.:dull: +10
  8. B_i_n_g_o

    හේතුවාදියෝ_එන්න.

    ගිහි ජිවිත ගෙවන අපිට ඔය විදිහට කියන්න අයිතියක් නෑ කියලයි මට නම් හිතෙන්නෙ බොස්:dull:. මොකද අපි අපේ ජිවිත වලට වැඩියෙන් ප්‍රයෝජන ගන්නෙ විද්‍යාවෙ පිහිටෙන් නිසා. පැවිදි අයට තමයි ඔය කතාව කියන්න අයිතියක් තියෙන්නෙ.:dull: +10
  9. B_i_n_g_o

    හේතුවාදියෝ_එන්න.

    එල මචං +10 :dull: වලියක් දාගන්න හිතන් ආවෙ ඌ එක්ක.. දැන් ඉතින් හොරෙන් ඇවිත් රෙප් කපල යයි. +10 එල මචං +10
  10. B_i_n_g_o

    හේතුවාදියෝ_එන්න.

    අහන්නත් සන්තෝසයි මචං . මම ඉතින් කොයිවෙලෙත් එළකිරි එකේ ඉන්නව ඔන්ලයින් ආවේ නැති උනාට බං. +10 :D
  11. B_i_n_g_o

    හේතුවාදියෝ_එන්න.

    හේතුවාදියෝ_එන්න. ඉස්සර කිව්වේ : මියගිය පසු මිනිස් විඥානය තත්පර 3 - 4 කට වඩා කි‍්‍රයාකාරීව පවතින්නේ නැත. දැන් : නමුත්, මේ පර්යේෂණයේ ප‍්‍රතිඵල අනුව විඥානය ඊට වඩා වැඩි කාලයක් එනම් විනාඩි 3 - 4 ක පමණ කාලයක් කි‍්‍රයාත්මකව පවතින බව පෙනී යන්නේයැයි පර්යේෂකයින් කියයි. තව ඉස්සරහට ...
  12. B_i_n_g_o

    Goodbye EK

    ube rep kapuwa kiyanne uba hinda mokekta hari hodatama ridila. ridena unta thawa thawath riddapan. yako mage hoda thread walata samaharu rep kapala thiyana heti dekka nam uba adanawa. ridena unta thawa riddapan. ethakota ube rep wedi wediyen kepenawa kiyanneth uba eka peththakin sarthakai...
  13. B_i_n_g_o

    pencil drawing

    මන් ඉස්කෝලෙ ගිහින් ඉවරයි කොලුවො :rofl::rofl:
  14. B_i_n_g_o

    pencil drawing

    අනුන්ගෙ පෝස්ට් රිපොස්ට් කරන්න එපා යකොව් :angry::angry::angry:
  15. B_i_n_g_o

    pencil drawing

    :rofl::rofl::rofl:
  16. B_i_n_g_o

    pencil drawing

    උඹට හැකියාව තියනව. කෙල්ලෙක්ව අදිනකොට වැඩිය අත්වල මාන්ශ පේශි එහෙම වෙන්කරල අදින්න එපා. ;)
  17. B_i_n_g_o

    දුයිෂෙන් සහ කරුණාරත්න සර්

    කාලෙකින් දැකපු වටින ත්‍රෙඩ් අතර ගොඩක් වටින ත්‍රෙඩ් එකක් මචන්. ත්‍රෙඩ් එක දාපු එකාටයි වටින අදහස් දාල තියන උන්ටයි 10+ ගානෙ මගෙන්
  18. B_i_n_g_o

    කාමරංගා

    වැඩිය කෑවොත් වකුගඩු වලට හොද නෑ කියල මමත් අහල තියනව. ඒක මේ ලිපියෙත් තියනව. ඒත් මම පොඩිකාලෙ කාපු කෑමට මෙලහට මගෙ වකුගඩු දියවෙලා තියෙන්න ඕනෙ. :rofl::rofl:
  19. B_i_n_g_o

    මෙවන් විපතක් සතුරෙක්ටවත් වෙන්න එපා..

    බලන්න හිතෙනව. ඒත් එක්කො ඕනෙ නෑ.

    No contents