Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
land for sale
justasking
Updated:
30 minutes ago
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Thursday at 10:08 AM
Ad icon
Singapore V2Ray VPN
hu KANNA
Updated:
Wednesday at 11:33 PM
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
iPhone 6 + Bend ආතල්..
හා හා එහෙම කියන්න එපා. පේනවනෙ එකෙක්ට රිදිල තියන තරම :rofl::rofl::rofl::rofl: මගෙ රෙප් කපල මාව රතුකරන්න උඹට ආයෙ මැරිල ඉපදෙන්න වෙයි පුතේ ;)
B_i_n_g_o
Post #5
Sep 25, 2014
Forum:
ElaKiri Jokes
iPhone 6 + Bend ආතල්..
වලියක පුස්බක් එනව :dull:
B_i_n_g_o
Post #2
Sep 25, 2014
Forum:
ElaKiri Jokes
කොළබ කවිය !!!
ආයෙ කවි දානකොට මෙන්න මෙතන දාපන්. එතකොට කවි වලට කැමති උන්ට හොයාගන්න ලේසියි.
B_i_n_g_o
Post #13
Sep 25, 2014
Forum:
ElaKiri Talk!
කොළබ කවිය !!!
උපරිමයි කොලුවො. +10
B_i_n_g_o
Post #10
Sep 25, 2014
Forum:
ElaKiri Talk!
කනකෑ_පුතුගේ_තතු
තැන්ක්ස් කට්ටියටම :love::love:
B_i_n_g_o
Post #144
Sep 24, 2014
Forum:
ElaKiri Talk!
කොස්තාපල් පුඥ සෝම Torrent එක ගන්න එන්න
මාත් මේව බලන්නෙ නම් නෑ. ඒත් තනියම බලන්නෙ නැතිව මෙව්වා බලන්න කැමති උන් එක්ක බෙදාහදා ගත්තු එක අගේ කරමු:dull:. ත්‍රෙඩ් එක දාපු එකාව නිල් කළා ඔන්න. +10
B_i_n_g_o
Post #4
Sep 24, 2014
Forum:
Movies TV and Radio
කනකෑ_පුතුගේ_තතු
thanx machan.... +10
B_i_n_g_o
Post #138
Sep 23, 2014
Forum:
ElaKiri Talk!
කනකෑ_පුතුගේ_තතු
ela. thanx machan +10
B_i_n_g_o
Post #136
Sep 23, 2014
Forum:
ElaKiri Talk!
කනකෑ_පුතුගේ_තතු
thanx bro +10
B_i_n_g_o
Post #135
Sep 23, 2014
Forum:
ElaKiri Talk!
ආයෙ_කුනු_දැම්මොතින්_බලාගෙනයි
thanx everyone :)
B_i_n_g_o
Post #22
Sep 23, 2014
Forum:
ElaKiri Talk!
Arjun Tendulkar scores 118 off 42 balls
මේකට දත් පේන්නැතිව ලා හිනාවක් ආව.:dull: මේකට දත් සෙට් එක පේන්න හිනාවක් ගියා.:D මේක දැක්කම හිනා ගිහින් බොකු බඩවැල් එලියට ආව :rofl::rofl:
B_i_n_g_o
Post #12
Sep 22, 2014
Forum:
ElaKiri Talk!
ඉස්ලාමය ආගමක්වත් ඇදහීමක්වත් නොවේ..
මේ අවස්තාවට ආවට පස්සෙ ශියා සුන්නි කියල බෙදිල උන් උන්ම කෙලගන්න අවස්තාවකුත් එනව නේද බන්. අපේ රටේ 5%ට වැඩි අවස්තාවද දැන් තියෙන්නෙ?:confused::dull: 9.7%ක්
B_i_n_g_o
Post #7
Sep 22, 2014
Forum:
ElaKiri Talk!
ISIS සහ Islam
සර්ව බලධාරී නෙමෙයි නේද? ප්ලෑන් එකක් හදපු කෙනා දන්නෙත් නෑ අන්තිමට මොනවා වෙයිද කියල. :dull:
B_i_n_g_o
Post #158
Sep 21, 2014
Forum:
ElaKiri Talk!
සංවාදයට විවෘතයි
මේ කතා සිංහලට පරිවර්තනය කලේ එතුමාලු. http://si.wikipedia.org/wiki/%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%B4%E0%B6%B1%E0%B7%83%E0%B7%8A_%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B6%9A_%E0%B6%B4%E0%B7%9C%E0%B6%AD
B_i_n_g_o
Post #12
Sep 20, 2014
Forum:
ElaKiri Talk!
සංවාදයට විවෘතයි
මහාවංශයට අනුව පන්සියපනස් ජාතක පොතේ කතුවරයා ද්විතීය පණ්ඩිත පරාක්‍රමබාහු රජු. නමුත් පන්සියපනස් ජාතකපොතේ එතුමාගේ නම සදහන් වෙන්නෙ නෑ.:dull:
B_i_n_g_o
Post #10
Sep 20, 2014
Forum:
ElaKiri Talk!
-Which movie you watched last ?- Part 2
මේ ෆිල්ම් එක බලද්දි නිදිමතක් සෙට් උනා ෆිල්ම් එකේ මැද හරියෙදි. අන්තිම ටික නම් සුපිරියි. නිදිමත නැති උනා. robinson crusoe කතාවෙයි the notebook ෆිල්ම් එකෙයි කම්බයින් එකක් වගෙයි මේ ෆිල්ම් එක. මේක ගොබ්බ ලව් ස්ටෝරි එකක් නම් නෙමෙයි.:dull:
B_i_n_g_o
Post #1,720
Sep 20, 2014
Forum:
ElaKiri Talk!
ආයුධ පෙන්වන්න ගිය අක්මීමන සැකකරුවා ඇළට පැ
මෙයා තන්ගල්ලෙ හිටියනම් අවුරුදු 20න් එලියෙ:yes::yes:. එකෙක් දෙකෙක් මැරුව කියල හුරේ දාල වැඩක් නෑ. නීතිය කාටත් එක වෙච්ච දාට හුරේ දාමු.:rolleyes::rolleyes:
B_i_n_g_o
Post #33
Sep 19, 2014
Forum:
ElaKiri Talk!
..::: හයිකු කවි :::..
දෙකම ලුනු රහයි:dull:
B_i_n_g_o
Post #504
Sep 19, 2014
Forum:
ElaKiri Talk!
උතුරැ කොරියාවෙ පිලිබද අමුතුම විස්තර
ගොඩක් ආසාවෙන් බැලුව ත්‍රෙඩ් එක. මේ රට ගැන තව විස්තර හොයල බලන්න උනන්දුවක් ආව:rolleyes: tfs +10
B_i_n_g_o
Post #5
Sep 19, 2014
Forum:
ElaKiri Talk!
ආයුධ පෙන්වන්න ගිය අක්මීමන සැකකරුවා ඇළට පැ
මේ පාර නම් ටිකක් තාත්විකයි :rolleyes::rolleyes:
B_i_n_g_o
Post #11
Sep 19, 2014
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
6
7
8
9
10
Next
First
Prev
8 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom