1. Tharakadj

    හොදම Photoshop eBooks.

    TFS machan
  2. Tharakadj

    geforce 940mx 1gb gddr5 VGA help

    danna tharamin ow
  3. Tharakadj

    ෆෝන් එකේ 4G අවුලක්

    ෆෝන් එකේ 4G අවුලක් මචන්ලා මගේ ෆෝන් එකේ Settings වල Network Mode එක 4G/3G/2G තොර ගත්තම Signal Bars පෙන්නනවා අඩුයි. සමහර වෙලාවට නැතිම වෙලා යනවා. එත් 3G/2G තෙරුවම එහෙම අවුලක් නැනේ. මේක හදාගන්නේ කොහොමද? Software අවුලක්ද?
  4. Tharakadj

    Ikman.lk භාවිතා කරමින් සිදු කරන වංචාවක්, හැමෝම දැ&#3

    matat ikman eke chat ekata apu ekak. mama nam reply karana wat giye na muta. ubata us army kiyanakota terune nadda ban. :P
  5. Tharakadj

    Marshall Bruce mathers (එමිනෙම්)

    MockingBird eke ine muge attama gani duwala denaida?
  6. Tharakadj

    Android phone ekaka Data Recover karanna

    S7 ekaka Bootloader unlocked karane nathuwa root karana widiyak tiyenawada?
  7. Tharakadj

    NEED FOR SPEED PAYBACK Trailer 2017

    Meka ara NFS 2015 ekema storyakda?
  8. Tharakadj

    Android phone ekaka Data Recover karanna

    Machanla Root nokarapu android device ekaka tiyena photo wagayak ganna puluwan widiyak tiyenawada? Bump please
  9. Tharakadj

    S7 edge use කරන අය ඵන්න

    Phone eke aula thibe bn. un wena ekakata maru karala duna.
  10. Tharakadj

    GAMING MOMENTS III

    :cool::cool:
  11. Tharakadj

    S7 edge use කරන අය ඵන්න

    oya nomally gahana widiyata tmai machan dame. mn crop karala photo eka upload karala tine.
  12. Tharakadj

    S7 edge use කරන අය ඵන්න

    ubeth mehemada machan? man beauty mode serama off karala thiyene. lens ekat clean. ane manda ban epa wela tiyene. :(:(
  13. Tharakadj

    S7 edge use කරන අය ඵන්න

    මේ PHOTO ඒක පොඩ්ඩක් බලන්න කොන්ඩේ දිහා උඹලෙගෙත් මේ වගේද කියල.
  14. Tharakadj

    S7 edge use කරන අය ඵන්න

    ehenm eka phone eke hati wena ati ne machan. ow machan s6 front cam hodai wage. man tama sound nam check kare na. thanks comment ekata.
  15. Tharakadj

    S7 edge use කරන අය ඵන්න

    75500 k macahn dual. Single eka 77500 k single eke black na tibe. Black tiba than wala display warrenty na. Single sim ganna giye Akamaten unat Dual ekata awa. Dual eke kisi aulak na. Pitipase Duos kiyala gahala tina eka tamai mata nam aula. Godak tiyene Dual ewa. Hetuwa mkada kiyala dane na...
  16. Tharakadj

    S7 edge use කරන අය ඵන්න

    75500 k machan dual sim.
  17. Tharakadj

    S7 edge use කරන අය ඵන්න

    මචන්ලා මම ඊයෙ post එකක් දැම්මා S7 Edge ඵකක් ගන්න තැනක් අහල. ඉතින් මං ඵකක් ගත්තා Shop ඵකකින්. help කරපු සේරටම තැන්ක්ස්. කියන්න දෙයක් තියෙනවා අලුතින් ගන්න කට්ටියට ගොඩක් ෂොප් වල Hardware Warrenty දෙනවා කිව්වට කටින් අහනකන් කියන් නෑ Display ඵකට Warrenty නෑ කියලා. Hardware කිව්වම කවුරුත් හිතන්නේ සේරටම...
  18. Tharakadj

    Kella kaneru(poison) kala. Doctors please help me.

    specialist kenekta penapan. ikmanata hoda wena kiyala prartana karanawa..

    No contents