දෙමව්පියන්ට පොඩි වෙලාවක් කැප කරන්න

r runner

Member
May 12, 2015
2,396
781
0
පොල් කොල වැටෙන කොට ගොක් කොල හිනැහෙනවා ගොක්කොල වුනත් දවසක පොල් කොල වෙනවා... මේකේ ලොකු තේරුමක් තියෙනවා මචං ... ඒ ඉරණමම අපිටත් කැරකෙනවා... අපිත් වයසට යනවා.. පරණ ත්‍රෙඩ් එකක් වුනත් හැම කාලෙටම වටිනවා ... ස්තූතියි මගේ උගත් මිත්‍රයා