ෆෝන් එකේ 4G අවුලක්

Tharakadj

Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    ෆෝන් එකේ 4G අවුලක්

    මචන්ලා මගේ ෆෝන් එකේ Settings වල Network Mode එක 4G/3G/2G තොර ගත්තම Signal Bars පෙන්නනවා අඩුයි. සමහර වෙලාවට නැතිම වෙලා යනවා. එත් 3G/2G තෙරුවම එහෙම අවුලක් නැනේ. මේක හදාගන්නේ කොහොමද? Software අවුලක්ද?