මචන්ලා මගේ ලැප් එකේ තියෙන්නේ windows 10. boot වෙච්ච ගමන් වැඩක් කර ගන්න බෑ. විනාඩි 5ක් 10ක් යනකන් task manager එකේ Disk එක 100% run වෙනවා. windows දාපු ගමන් අවුලක් නෑ. සතියක් විතර යනකොට තමි අවුල ආවේ. දැන් දෙපාරක්ම windows දැම්ම. හරි ගියේ නැ.
නෙට් එකේ තියෙන විදියට windows service disable කරා...