මචන්ලා මගේ ලැප් එකේ තියෙන්නේ windows 10. boot වෙච්ච ගමන් වැඩක් කර ගන්න බෑ. විනාඩි 5ක් 10ක් යනකන් task manager එකේ Disk එක 100% run වෙනවා. windows දාපු ගමන් අවුලක් නෑ. සතියක් විතර යනකොට තමි අවුල ආවේ. දැන් දෙපාරක්ම windows දැම්ම. හරි ගියේ නැ.
නෙට් එකේ තියෙන විදියට windows service disable කරා. එට් හරියනේ නැ. හෙල්ප් එකක් දෙන්න.
නෙට් එකේ තියෙන විදියට windows service disable කරා. එට් හරියනේ නැ. හෙල්ප් එකක් දෙන්න.