iphone ගැන ඕනේ දෙයක්...

maduprasad

Active member
  • Sep 13, 2006
    926
    149
    43
    මචංලා, මට Japan ඉදලා ගෙනාපු iphone 5s 64gb එකක් unlock කරගන්නේ කොහොමද... shops වලින් බර ගනන් ඉල්ලනවා. එක දුන්න සහෝදර මලයා කියනවා r sim එකක් ගහල පාවිච්චි කරන්න පුළුවන් කියලා. ඒත් මට ඕනෙ unlock කරලා පාවිච්චි කරන්න මචං. උදව්වක් කරපල්ලා...

    Kohomat machn japan network unlocking 9000/- uda thamai. Ekat lock network eke hatiyata ganan wenas wenawa. Docomo nam krannama be
     

    jayakeerthi

    Member
    Apr 15, 2008
    68
    4
    0
    Matara
    r sim කියන්නේ තව කාලික අන්ලොක් කරන මෙතඩ් එකක් එක මේකේ තියෙන සිම් එකට යටින් තව පොඩි විම එකක් එනවා
     

    jayakeerthi

    Member
    Apr 15, 2008
    68
    4
    0
    Matara
    rsim unlock kiyane mokakda? icloud lock da kiyla bala gane kohomada?

    r sim කියන්නේ තව කාලික අන්ලොක් කරන මෙතඩ් එකක් එක මේකේ තියෙන සිම් එකට යටින් තව පොඩි විම එකක් එනවා
     

    thaanya celluler

    Junior member
  • Jul 11, 2009
    171
    12
    18
    kottawa
    මචංලා, මට Japan ඉදලා ගෙනාපු iphone 5s 64gb එකක් unlock කරගන්නේ කොහොමද... shops වලින් බර ගනන් ඉල්ලනවා. එක දුන්න සහෝදර මලයා කියනවා r sim එකක් ගහල පාවිච්චි කරන්න පුළුවන් කියලා. ඒත් මට ඕනෙ unlock කරලා පාවිච්චි කරන්න මචං. උදව්වක් කරපල්ලා...

    softbank 46 usd
    kddi au 53 usd
    docomo nam unlock karanna ba.
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    machan iphon7 ekak gewanna dena thanak kiyapan dialog denawada?

    gannawanam re-seller kenekgen ganin... aduwata aran amaruwe watenne nathuwa.... oya aduwata dena thanwala aduma gane apple repair center ekakwath na

    gannawanam mewagen ganin

    Bt Store

    Abans

    Futureworld

    Uni walkers
     
    May 26, 2017
    16
    2
    0
    macho iphone touch eka gana poddak kyapanko/

    mage athata dadiya danawa. samsung pawichchi karanna tikak amarui.

    iphone touch eka wenas kyala ranchi una. poddak e gana kyapanko
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    macho iphone touch eka gana poddak kyapanko/

    mage athata dadiya danawa. samsung pawichchi karanna tikak amarui.

    iphone touch eka wenas kyala ranchi una. poddak e gana kyapanko

    wenask ehema na taptic engine ekathama wenas karala thiyenne.... dadiya damama iphone witharak neme onama touch id ekak function wenne na
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    Podi deyak denaganna one machanla... iPhone 6s Plus ekak Jailbreak karoth future ena Official ios Updates awlak nethuva danna puluvanda?:rolleyes::rolleyes::rolleyes:

    Jailbreak karala apahu aluth os eka dammoth Jailbreak eka nathi wenawa pahu aluth ios eka Jailbreak karanna one..... Jailbreak device lock wenna apple ekekn mona hari ewwoth device eka lock wenawa... kalinuth una
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    iclocu unlock gana podi case ekak ,icloud unlock karapuwahama finger print eka maru karanna oneda?naththam eka reset wenawada?mama kiyanne server walin or hardware unlock karapuwahama meka wenawada?
     

    chathu28

    Junior member
  • Oct 3, 2015
    52
    20
    8
    I phone 6 eke wifi connect wen ne. incorrect password kiyala enawa.welawakata unable to join network kiyala enawa.wena device ekakin hotpot ekak haduwath wenne naha.network reset kara full reset kara eth hari giye ne. mechchara dawasak wada kara.
    os eka update karalath wada kara.PLZ HELP
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    mage phone eke Viber ekai Line ekai nikamma remove welane ban :oo::oo: ehema wenna puluwanda? :confused::confused:

    එහෙම නිකන් ම අයින් වෙන්නේ නෑ, බං.
    උඹ පොඩි එකෙක් ගේ අතට දුන්නාද. එහෙනම් නැත්නම් උඹේ කෙල්ලගේ අතේ දුන්නා ද.