1982 ප්‍රථම ජනාධිපතිවරණය සඳහා ප්‍රධාන අපේක්ෂකයෝ සිය මැතිවරණ කතා රූපවාහිනිය ඔස්සේ පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට එදා පැමිණියහ. මෙහි දැක්වෙන්නේ තරග වැදුණු එක් ප්‍රධාන අපේක්ෂකයෙක් වන ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර මහතා එදා රූපවාහිනී ප්‍රධාන ආලින්දයට පැමිණ අමුත්තන්ගේ පොතේ...