පරණ ෆොටෝ එකතුව

euler

Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    කර්නල් සැන්ඩර්ස් (KFC හී නිර්මාතෲ) සිය ආවේණික කුකුල් මස් මිශ්‍රණය සමග,1974.

    xydl1gE.jpg
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    3738269573-7a03bbac3a.jpg

    1969 දිනමිණ පුවත්පත් පිටුවක්
    මේකෙ හැටියට ඒ කාලෙ ඉඳලම "මිහිර" පත්තරේ තිබිල තියනව

    මිහිර පත්තරේ තිබුනා විතරක් නොවේ, නිකුත් කලේ පෝයට පසුවදායි. එකල සතියේ නිවාඩු දින දෙක උනේ පෙර පෝ දා (පෝයට පෙර දින) සහ පෝය (පසළොස්වක, අව අටවක , අමාවක සහ පුර අටවක) දිනවල්. සමහර සති වලට වැඩ කරන දින හයක් තිබුනා. සෙනසුරාදා ඉරිදා දෙක රජයේ නිවාඩු ලෙස නීතිගත කලාට පසුව මිහිර පත්තරේ සඳුදා දිනවල නිකුත් කරන්න පටන් ගත්තා.
     
    • Like
    Reactions: Pessimist

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    :shocked: කව්ද බං ඒ නිවාඩු ටික අයිං කරපු පරය :angry: :(
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    :shocked: කව්ද බං ඒ නිවාඩු ටික අයිං කරපු පරය :angry: :(

    ඒක ඇති කලෙත්, නැති කලෙත් ඩඩ්ලි සේනානායක මහත්තයයි.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කොලඹ කොටුව දුම්රිය ස්ථානය 1950ලු
    image.png

    කොලඹ කොටුව දුම්රිය ස්ථානය 2000ලු
    image.png
     
    • Like
    Reactions: aneasarayana