ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් සංවිධානය කෙරෙන 2016 ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේ දිගු ලැයිස්තුගත කිරීම ප්‍රකාශයට පත් කර ඇත. ඒ අනුව 2015 වසරේ මුද්‍රණයෙන් පළවුණු නවකතා කෘති දොළහක් මේ සඳහා නම් කර ඇත.
ටෙනිසන් පෙරේරාගේ මහාරාවණ, සුනේත්‍රා රාජකරුණානායකගේ කොළඹයා සහ ෂැන්හයියා, එරික්...