දැන් අර කලවැද්දත් පච හෑල්ලක් ලියයි.
ඕක පච කෝටියක් ලියය්...ඕක අන්තිමට කියය් රනිල් තමය් යුද්දෙ කලේ කියලත්...


ඇත්තටම යහපාලනය උදාවිමෙන් පස්සේ සිද්ධවුන දේවල් නිසා අපි තුල තිබුනේ ලොකු කලකිරිමක්...අපේ රට බේරාගත්ත රණවිරුවන් ආපහු ආමී කාරයන් උනා...නමුත්....කමල් ගුණරතනගේ රණ මග ඔස්සේ නන්දිකඩාල් ගමනත් එක්ක...අපී ආපහු ජිවයක් ලැබුවා...මිනිස්සු පොත් කඩවල..පොත් ප්රදර්ශන වල ඒ ගැන කතා කලේ අභිමානයෙන්....
වඩාත්ම සතුට තමයි...ඉල්ලුමට දෙන්න තරම් පොත් නැති වෙලාවක...සිරිසේනගේ අවජාතක "මා දුටු ජනවාරි 8 " කිසිම එකෙක් ඉල්ලන්නේ නැති එක.......
අපී ආයෙත් නැගිටිමු.....ඔව් අපිට පුලුවන්....
"මා දුටු ජනවාරි 8 "ඇත්තටම යහපාලනය උදාවිමෙන් පස්සේ සිද්ධවුන දේවල් නිසා අපි තුල තිබුනේ ලොකු කලකිරිමක්...අපේ රට බේරාගත්ත රණවිරුවන් ආපහු ආමී කාරයන් උනා...නමුත්....කමල් ගුණරතනගේ රණ මග ඔස්සේ නන්දිකඩාල් ගමනත් එක්ක...අපී ආපහු ජිවයක් ලැබුවා...මිනිස්සු පොත් කඩවල..පොත් ප්රදර්ශන වල ඒ ගැන කතා කලේ අභිමානයෙන්....
වඩාත්ම සතුට තමයි...ඉල්ලුමට දෙන්න තරම් පොත් නැති වෙලාවක...සිරිසේනගේ අවජාතක "මා දුටු ජනවාරි 8 " කිසිම එකෙක් ඉල්ලන්නේ නැති එක.......
අපී ආයෙත් නැගිටිමු.....ඔව් අපිට පුලුවන්....

moko mchn tatawe,math heta yanna inne ,gnna thiyeida pota![]()
දැන් නම් ඇති.. ඊයේ දවල් ඉදලා පොත issue කළාපොත ගන්න යනවා නම් හවස යන්න.. 6 වගේ තමයි ගන්න වෙන්නේ..
exihibition eke nam oka hoyanna hari amaruyi anika discount nea me pothata
