මේ දවස් වල working from home නිසා ඩේටා යූසේජ් එක හොඳටම වැඩී. ඔෆිස් එකේ වැඩ වලට Teams යූස් කරනවා. මට කට්ටියගේ අදහස් කියන්නකෝ මේ ගැන
දැනට SLT යූස් කරන්නේ. Teams වලට 100 GB bundle එකකුත් ඇක්ටිව් කර ගත්තා. ඒ වුනාට teams calls වලට normal pacakge එකෙනුත් charge වෙනවා. වෙන solution එකකට යන්න බැලුවේ. මාසෙන් මාසෙට upgrade කරන එක තමයි කරේ. දැන් නම් ඇති වෙලා