ඒක අවුලක් නෑ බන්. උබට තේරෙන්න කිව්වොත්, උබ කොල්ලෙක් නම් උබට මාමලාගේ දුවලව බදින්න පුළුවන්. හැබැයි අම්මගේ සහෝදරියන්ගේ ( පුංචිගේ, ලොකු අම්මගේ) දුවලව බදින්න බැහැ. මේක අනිත් පැත්තට කිව්වොත් උබේ මාමගේ දුවට බදින්න පුලුවන් තාත්තගේ සහෝදරියන්ගේ දුවලව විතරයි , සහෝදරයන්ගේ දුවලව බදින්න බැහැ.:yes: