ඇතුලට වරෙව්
.
.
.
.
.
.
.
.
.
.
.
තොපි ඉතින් කුණූහරුපයක් දැක්ක ගමන් දුවන් එනවනේ:D
"පක" වනාහී ඵලයට කියන තවත් නමකි...පුරාණ සිංහල ග්‍රන්ථවල පවා එ බව සටහන් කොට ඇත...
උපුටා ගැනිම සද්දර්ම රත්නාවලිය
"එක් දේවතා දුවණි කෙනෙක් තිඹිරි පකක් පිළිගන්වාලා දිව සැප ලත් නියාව කිවුය."
එහෙයින් "පක"වනාහී...