ශනුදි දෙවනි ඉනිමෙන් අයින් වෙලා
ශනුදි දෙවනි ඉනිමෙන් අයින් වෙලා. ඒකේ රගපාන මිනිසූන්ටම තේරෙනවා දෙවනි ඉනිම බෝරින් කියලා. මුලින්ම බිමල් අයින් උනා. මල්කි කියන චරිතය රගපපු කෙල්ලත් අයින් උනා. දැන් ශනුද්‍රි. ධර්මප්‍රිය ඩයසුත් අයින් වෙනවාලු බන්. ඒක ඇත්තද දන්නෙ නෑ.පටන් ගත්ත කාලේ සුපිරියට ගියා. දැන් එකම දේ...