මූ හු#තලා තෙල් වැඩී කරලා නිදහසට කියන්න නැතිහේතුත් හදා ගන්නවා.:angry: උබලා නේද මහින්දගේ කාලේ තෙල් වැඩියි, වාහන වල ගාන වැඩීයි, හැමෝටම වාහනයක් දෙනවා කියලා බලේට ආවේ.:angry::angry::angry::angry:
යකෝ මහින්දහිටියා නම් අද වෙද්දි රටේ ගුවන් පාලම් බර ගානක් මේ වෙද්දි හදලා ඉවරයි. හයිවේ ගොඩක් හදලා ඉවරයි...