1. Maui_15

    සේනාධිපතිගේ බිත්තර හමුදාව මාට්ටු..😛

    නැවේ ඇතිල්ලුනොත් මැකෙනවා.. :rofl::rofl:
  2. Maui_15

    බිත්තර ප්‍රහාරය ගැන සොයන්නැයි ප්‍රසන්න ජනපතිට පොලිස්පතිට ලිපි දෙකක් ලියලා

    Photo දැම්මොත් පිලිගන්නවා කියන පොන්සියා දැන් කියන කතා :rofl: :rofl:
  3. Maui_15

    බිත්තර ප්‍රහාරය ගැන සොයන්නැයි ප්‍රසන්න ජනපතිට පොලිස්පතිට ලිපි දෙකක් ලියලා

    ජංගි සරා ඔය බිත්තර දාපු කිකිලිව අල්ලලා හිරේ දායිද කියල මම මේ බැලුවේ.. :rolleyes::rolleyes:
  4. Maui_15

    IMF එකෙන් ණය ගත්තොත් පරිප්පු කිලෝ එක රුපියල් 400 ට යනවා😱😱😱

    දැන් 324..කොහොමත් කබ්බා තව මාස 3ක් යද්දි 400 කරනවා..
  5. Maui_15

    බිත්තර ප්‍රහාරය ගැන සොයන්නැයි ප්‍රසන්න ජනපතිට පොලිස්පතිට ලිපි දෙකක් ලියලා

    මාට්ටු වෙන්නෙ නැති වෙන්න බිත්තරයක් ගහ ගන්න බැරි එකා රට හදලම ගනී.. :lol::lol:
  6. Maui_15

    බිත්තර ප්‍රහාරය ගැන සොයන්නැයි ප්‍රසන්න ජනපතිට පොලිස්පතිට ලිපි දෙකක් ලියලා

    මෙතන 250ට ලොවන්නේ නැතුව බිත්තර බ්‍රිගේඩ් එකට පල..5000ක් දෙනවලු.. :lol: :lol:
  7. Maui_15

    බිත්තර ප්‍රහාරය ගැන සොයන්නැයි ප්‍රසන්න ජනපතිට පොලිස්පතිට ලිපි දෙකක් ලියලා

    බෝම්බ ගහපු උන් දැන් බිත්තර වලට බැස්සා කියන්නෙත් ඉතින් ප්‍රගතියක් තමා..
  8. Maui_15

    අනුරට බිත්තර ගහපු හැටි CCTV

    මිනීමරුවෝ නිදහස් කරලා රෙද්දක් ඇඳගෙනද පිංතුවෝ කතා කරන්නේ.. :lol::lol:
  9. Maui_15

    අරවින්දට බිත්තර ගහපු එකා

    වහල්ලුන්ට එහෙම ගෙවන්නේ නෑ බං.. :lol::lol:
  10. Maui_15

    අම්මෝ ජනවාරි අන්තිමට ලංකාව බංකොලොත් 😂

    ණයට හාල් ඉල්ලුව දවසට රට බංකොලොත් පොන්සියෝ..
  11. Maui_15

    අරවින්දට බිත්තර ගහපු එකා

    කරන හැමවැඩේම මාට්ටුයි..:rolleyes::rolleyes:
  12. Maui_15

    අරවින්දට බිත්තර ගහපු එකා

    @erozan , @N A K A M U R A බොලාගේ වහල් සංගමේ උන් දෙන්නෙක්..

    No contents