දැන් මිනිස්සු බල්ලෝ මරනවලු පොන්ස්..තෝත් හැංගිලා හිට්පන් :rofl: :rofl:
මචන් මේව හෙන ගහන අපරාද බන්...රජයක් තියෙන්න හැමදේම කලමානාකරන කරන්ඩ මුන්ට ඒකත් බැරිනම් පිලුවන් එකෙක්ට දීල ගෙදර යන්ඩයි තියෙන්නෙ....කවද්ද දෙයියනේ පොල් ගෙඩිය 100ට ගියෙ...පොල් බෑය වික්කෙ කවද්ද මේ රටේ.....මේකද ලක්ශ 69කේ මීහරක් පැතූ...