1. Maui_15

    විජයකලා බලන්න ගිය මෛත්‍රී…

    ඉස්සරනං ඉතින් ඕවත් ආතල්..හැබැයි පඹයා දෙන ආතල් එක්ක හැරෙන්නවත් බෑ..:no::no:
  2. Maui_15

    අාහාර අැතුළු හැමදේකම මිළ ඉහළට.හැමදේම ගාණ වැඩි වෙනවා ඒත් පඩිය වැඩි වෙන්නෙ නෑ..මිනිස්සු නොසතුටින්..☹️.

    එහෙ ලයිටුත් කපනවලුද? :no:ශෙඩ් වල තෙලුත් නැතිලුද?:no:, ගොවියන්ට පෝර එහෙමත් නැතිලුද?:no:සිමෙන්ති එහෙම නැතුව ඇත්තේ නේද මිනිස්සුන්ට?:no:බෙහෙත් එහෙම නැතුව ඇති $ නැති නිසා :no:
  3. Maui_15

    මොන පොන්නයෙක් ද බන් මු

    කොයි රටේ ආණ්ඩුවද බං :lol: :lol:
  4. Maui_15

    ආණ්ඩුව වැඩ පෙන්නයි-රටේ සැමට අපෙන් බස්

    බයිහරක් ටික ඉන්නේ ඇදගෙන දුවන්න...
  5. Maui_15

    ජෙප්පොන්ගේ ගැහිලි ජොන්ස්ටන් කියයි..🤭🤭

    මිනීමරල එල්ලුං ගස් ගියපු එකාව නිදහස් කරපු උන්ට නඩුදාපල්ලකෝ තව :lol: :lol: :lol: ..
  6. Maui_15

    ජනතාව අතරට ගිය නන්දසේනයාට ගූ

    නොදකින් මෙහෙමත් නෝන්ඩිවෙන ජනාධිපතිලා.. නිස්සංකයගේ බිත්තර හමුදාව ගෙනැල්ලා ගොවියෝ වගේ රඟපාන්න බැරි උනාද දන්නෑ.. :lol: :lol:
  7. Maui_15

    උමංදාවෙන් රටටම බාස්මතී🍚😍👍

    https://www.newsfirst.lk/2021/10/28/pm-told-china-that-rejected-fertilizer-shipment-will-not-be-accepted-mahindananda/ අර තොල්බරියට කියපන් :yes::yes:
  8. Maui_15

    බැසිල් තමා යුද වීරයා

    බැසිලාගේ කඩ්ඩ අහන්න හිටියේ නැති එක හොඳයි කියලා ප්‍රභාකරන්ට හිතෙනවා ඇති.. :lol:..JR කාලේ ඉන්දියාවේ තිබ්බ තත්වෙයි රජීව් ගාන්ධි ඝාතනෙත් එක්ක තිබ්බ තත්වෙයි දන්නේ නැති මරු විචාරකයා කියන්නේ බැසිලා බැලන්ස් කොලාලු..:lol::lol:
  9. Maui_15

    උමංදාවෙන් රටටම බාස්මතී🍚😍👍

    පරම්පරා ගානක් වගා කරන ගොවියෝ පෝර අඳුරන්නේ නැද්ද පොන්ස්. උසිගන්නන්න ගොවියෝ බබාලද..උඹලාගේ මහින්දානන්ද එහෙනන් පිලිගත්තේ මොකද පොහොර වල ප්‍රශ්නයක් තියෙනවා කියලා..
  10. Maui_15

    උමංදාවෙන් රටටම බාස්මතී🍚😍👍

    මන්නාරං තෙල් ලිඳ හාරල ඉවරයි වගේ බාස්මතී වගා කරන්න ගත්තේ..🤭🤭
  11. Maui_15

    ආණ්ඩුව වැඩ පෙන්නයි-අපේ රටට අපේ සිමෙන්ති

    ඉරෝසානයා කවදාහරි ලමයෙක් ඉන්න ගෑනියෙක් කසාද බැඳලා ලමයා මගේ ලමයා මගේ කියලා උප්පැන්නෙට නමත් දානවා බලපල්ලා..
  12. Maui_15

    ආණ්ඩුව වැඩ පෙන්නයි-අපේ රටට අපේ සිමෙන්ති

    අනුන්ගේ ළමයින්ට උප්පැන්න නොදී ඉදපන් පොන්ස්..
  13. Maui_15

    ආණ්ඩුව වැඩ පෙන්නයි-අපේ රටට අපේ සිමෙන්ති

    සිත නිවන කතා ...සිත නිවන කතා🤭🤭
  14. Maui_15

    ආණ්ඩුව වැඩ පෙන්නයි - පෙට්‍රල් ෂෙඩ් වහලා 🤣🤣

    ආණ්ඩුවෙ ඇමතිලාටත් තෙල් නෑ..erozan බේසිකයාට තෙල් හැමතැනම.. :lol::lol: @erozan
  15. Maui_15

    Power Cut Schedule

    ආණ්ඩුව වැඩ පෙන්නයි...

    No contents