මං මේ reply එක ලියන්නෙ කවුරුවත් සුද්ද කරන්න නෙවෙයි:no::no::no:. අපෙ සැග උන ඉතිහාසය යට ගරහන උන්ට දැන ගැනීම පිනිසය.:yes::yes: අපේ හෙල වෙදකම, චාරිත්‍ර , සටන් ක්‍රම ගොඩක් විජයගෙන් එහට ගිය සංස්කෘතියක නස්ඨාවසෙස වේ . සෙල්ලිපි , අබූතයන් ගෙන් ලැබෙන තොරතුරු. රාවනා ඉතිහාසය අපෙන් ඈත් කල නොහැකි එකකි. නමුත්...