තම්බි තම ඔය ගොංකම කරන්නෙ මොකද ඔකුං මෙ සිංහල සමාජයත් එක්ක ඩීල් කරන්නෙ නෑ :no::no: 90% විතර media (TV, Radio) follow කරන්නෙත් නෑ :no:... අනික ආගමේ එල්ලිලා නෙ ඉන්නෙ :yes::yes:. කොරන්න දෙයක් නෑ ඔකුං ඕක පතුරවනව ... අනික මුස්ලිම් mdddle class to lower ගෙවල් වල seporate නෙවෙයි ඉන්නෙ කන්නෙ එකට...