ආණ්ඩුවේ ඔපිසි වල කොල පුරවන ඇන්ටිලට ඔය මගුල තෙරෙන්නෙ නෑ තාමා :confused::confused: ... අනික ඔක ගෙඩර ඉදන් කොරන්නෙ කොහොමද ? :eek::eek: කියන එක උගතෝකොටික ප්‍රශ්නයක්. working from home කියන එක ලංකාවේ වගෙම ලොකෙම ප්‍රසිද්ධ දෙයක් අද ලෝකෙ :yes: ... මත් දැනුත් working from home තම :yes::yes: ඔය genaration...