මේ කේස් එක තව ගොඩාක් පොඩි කෙල්ලන්ගේ අවසාන වල ආරම්භයයි..
ජාවාරම් කරන උන් දන්නවා මේ වගේ කෙල්ලන්ව විකුණා ගන්න පුළුවන් උනොත් , නිකන් මසාජ් ක්ලිනික් දාන් චාටර් වෙන්න ඕන න, කෙල්ලව වජින් කියා කියා විකුනන්න තියෙන්නේ ,
පස්සේ කුඩු හරි අයිස් වලට හරි හුරු කෙරෙව්වම කෙල්ල ඉබේම සල්ලි වලට වැඩේ කරන් යනවා ..