පාලකයෝ යවන්නේ අපිමනේ බන් , මම අදහස් කලේ අපේ රට කොච්චර අපිව විනාස කරනවද බලපන්...
රෙද්දේ සංස්කෘතිය , 2500 ඉතිහාසය කියෝනව හැර මේ රටෙන් මොනවද අපිට ලැබෙන්නේ... අඩුම ගානේ රටේ ඉගෙන ගෙන වැඩක් කරන්න පුළුවන් එකෙක්ට හරියට වැඩක් කරන්න වත් ඉඩක් දෙනවද...
අඩුම ගානේ කන්න බොන්න ටිකවත් , හුස්ම ගන්න ටිකවත් ...