උබලටත් තියෙනවද LOVE එකක් ජිවිතේ , අතපසු වුන , මග හැරුන , අපරාදේ අතහැරියේ කියලා හිතෙන. ... මතක් වෙන හැම වෙලේම ''මට සමාවෙන්න '' කියලා හිතෙන් මුමුණන
අඩෝ ඒ කියන්නෙ බැන්දයි කියල ආදරෙ අඩුවෙන්නැද්ද...මට හුගාක් බැදපු උං කියන්නෙම විරැද්ද දෙයක්....උඹ ඇත්තමද කියන්නෙ කියහං කො...අම්මෝ නෑ. මගේ වයිෆ් ඇරෙන්න මට හරියන වෙන ගැණියෙක් මේ ලෝකේ ඇති කියලා මට හිතන්නවත් බෑ වෙන ගැණියෙක් බැන්දා නම් මම මේ වෙනකොට ඩිවෝස් වෙලා ඇති. බැදලා අවුරුදු විසි තුනක් අදටත් දවසකට ඒක පාරක් හරි බදාගෙන කියනවා ආදරෙයි කියලා. වයිෆ්මගේ ළමයි තුන්දෙනාටත් දැන් ඒක සාමාන්‍ය දෙයක්. වයිෆ් නම් බනිනවා පිස්සුද මනුස්සයෝ කියලා
![]()
ඇත්තමයි බං. බොරු කියන්නේ මොනවා දිනාගන්නද? මගේ කතාව මම මීට ඉස්සල්ලත් කියලා තියෙනවා. මගේ වයිෆ්ට මම ජිවිතේට බොරුවක් කියලා කලේ මගේ වයස හංගපු එක විතරයි මට වඩා අවුරුද්දක් වයිෆ් වැඩිමල්. මම මගේ ඇත්ත වයස බදිනකම්ම හැංගුවා ඇත්ත කිව්වොත් අකමැති වෙන බව ෂුවර් නිසා. එච්චරම තමයි බොරුවකට කරේ .බැදලා අවුරුදු විසි තුනක් දැන්. මම මගේ ළමයි තුන්දෙනාටත් කියලා තියෙන්නේ කවදා හරි දවසක් ආවොත් මට උබලා තුන්දෙනාගෙනුයි උබලගේ අම්මාගෙනුයි වැඩිය වටින්නේ මොකක්ද කියලා තෝරගන්න මම දෙපාරක් හිතන්නේ නැතුව තෝරාගන්නේ අම්මව කියලා. එච්චරකට මම ඒ ගෑණිට ආදරෙයි බං. ඒකිත් එහෙමමයි. මගේ ලොකු දුවට දැන් අවුරුදු දහනමයක් දුව හැමවෙලේම කියන්නේ තාත්තේ ඔයාගේ පිස්සු වැඩ ඉවසන්න අපේ අම්මා ලැබුන නිසාම හොදයි කියලා. මම එතකොට කියන්න්නේ මේ ගෑණිව උබලගේ අම්මා හැටියට තෝරලා දෙන්න මම කාපු කට්ට උබලට හිතාගන්නවත් බෑ කියලාඅඩෝ ඒ කියන්නෙ බැන්දයි කියල ආදරෙ අඩුවෙන්නැද්ද...මට හුගාක් බැදපු උං කියන්නෙම විරැද්ද දෙයක්....උඹ ඇත්තමද කියන්නෙ කියහං කො...
අපේ තාත්තාද මන්දා...anyway niyamai uncleඅම්මෝ නෑ. මගේ වයිෆ් ඇරෙන්න මට හරියන වෙන ගැණියෙක් මේ ලෝකේ ඇති කියලා මට හිතන්නවත් බෑ වෙන ගැණියෙක් බැන්දා නම් මම මේ වෙනකොට ඩිවෝස් වෙලා ඇති. බැදලා අවුරුදු විසි තුනක් අදටත් දවසකට ඒක පාරක් හරි බදාගෙන කියනවා ආදරෙයි කියලා.මගේ ළමයි තුන්දෙනාටත් දැන් ඒක සාමාන්‍ය දෙයක්. වයිෆ් නම් බනිනවා පිස්සුද මනුස්සයෝ කියලා
![]()
ඇත්තක් උනත් බොරැවක් උනත් අන්තිම පේලියට මම ආසයි බං...”ආදරේට පරණ වෙන්න දෙන්න එපා බං එහෙම උනාම තමයි ආදරේ කරන කාලේ ඉන්න ගෑණි බැන්දම යක්ෂණියෝ වෙන්නේ”……ඇත්තමයි බං. බොරු කියන්නේ මොනවා දිනාගන්නද? මගේ කතාව මම මීට ඉස්සල්ලත් කියලා තියෙනවා. මගේ වයිෆ්ට මම ජිවිතේට බොරුවක් කියලා කලේ මගේ වයස හංගපු එක විතරයි මට වඩා අවුරුද්දක් වයිෆ් වැඩිමල්. මම මගේ ඇත්ත වයස බදිනකම්ම හැංගුවා ඇත්ත කිව්වොත් අකමැති වෙන බව ෂුවර් නිසා. එච්චරම තමයි බොරුවකට කරේ .බැදලා අවුරුදු විසි තුනක් දැන්. මම මගේ ළමයි තුන්දෙනාටත් කියලා තියෙන්නේ කවදා හරි දවසක් ආවොත් මට උබලා තුන්දෙනාගෙනුයි උබලගේ අම්මාගෙනුයි වැඩිය වටින්නේ මොකක්ද කියලා තෝරගන්න මම දෙපාරක් හිතන්නේ නැතුව තෝරාගන්නේ අම්මව කියලා. එච්චරකට මම ඒ ගෑණිට ආදරෙයි බං. ඒකිත් එහෙමමයි. මගේ ලොකු දුවට දැන් අවුරුදු දහනමයක් දුව හැමවෙලේම කියන්නේ තාත්තේ ඔයාගේ පිස්සු වැඩ ඉවසන්න අපේ අම්මා ලැබුන නිසාම හොදයි කියලා. මම එතකොට කියන්නේ කියන්නේ මේ ගෑණිව උබලගේ අම්මා හැටියට තෝරලා දෙන්න මම කාපු කට්ට උබලට හිතාගන්නවත් බෑ කියලා.ආදරේට පරණ වෙන්න දෙන්න එපා බං එහෙම උනාම තමයි ආදරේ කරන කාලේ ඉන්න ගෑණි බැන්දම යක්ෂණියෝ වෙන්නේ