1. umma119

    tab help....

    Azues tab hodaida BN.
  2. umma119

    tab help....

    thanku bn okkotama
  3. umma119

    අරූව_අල්ලලා

    මචන් උබ කියන විදියට ඉහලින් එන අන පිලිපැදලා මිනි මැරුව්ට අවුලක් නැද්ද....?? එතකොට ලසන්ත වික්‍රමතුඔගගෙ එක්නැලිගොඩගෙ තජුඩින්ගෑ කේස් වලටත් අල්ලලා හිරේ දාලා ඉන්නේ ඉහලින් දිපු අන පිලිපැදපු පි ස් ඩි එකේ කොල්ලො බන්. එතකොට උන් පෞ නද්ද සහොදරයා. අපිට මහින්දගෙන් වත්, මඉත්‍රගෙන් වත් වැඩක් නැ එත් ඩුකඉ...
  4. umma119

    tab help....

    කොල්ලනේ 25කට විතර ගන්න පුලුවන් හොද ටැබ් එකක් කියපන්ලකො. ක්‍රෙඩිට් කාඩ් එකකින් මන්ත්ලි ගෙවන්න පූලුවන්නම් මරු බන්. පොඩි එකාගේ අසාවනේ බන්.
  5. umma119

    අරූව_අල්ලලා

    අර පත්තර මාමා මරන්න ඇවිත් බොම්ම්බ තියපු කොටියට නම් සමාව දුන්නා, ලොකු උත්සවයකුත් තියලා. මූත් කුමන්තරනය නොකර වැඩේ ක්‍රියාත්මක කලා නම් මුටත් සමාව හම්බ වෙනවා බන්. අපරාදේ
  6. umma119

    අරූව_අල්ලලා

    අර පත්තර මාමා මරන්න ඇවිත් බොම්ම්බ තියපු කොටියට නම් සමාව දුන්නා, ලොකු උත්සවයකුත් තියලා. මූත් කුමන්තරනය නොකර වැඩේ ක්‍රියාත්මක කලා නම් මුටත් සමාව හම්බ වෙනවා බන්. අපරාදේ
  7. umma119

    Maharagama smart phone shop gena දන්න අය

    ela ela mcn thanx
  8. umma119

    Microsoft Lumia 640 4G

    mcn lumia 540 nedda..?? thiyanawa nam price eka pm ekak dapanko
  9. umma119

    Maharagama smart phone shop gena දන්න අය

    ela ela thanku kolla....
  10. umma119

    Maharagama smart phone shop gena දන්න අය

    මචන්ලා ඔය ෆොන් ශොප් වල තියන, කම්පෑනි වොරන්ටි දෙන ෆොන් වලයි, ශොප් වොරන්ටි දෙන ෆොන් වලයි, වෙනස් වෙන්නේ වොරන්ටියෙන් විතරයි නේ. කොලිටි අවුලක් නැ නේ.
  11. umma119

    Maharagama smart phone shop gena දන්න අය

    Bump karapu hemotamaa mage pramaanaya......
  12. umma119

    Maharagama smart phone shop gena දන්න අය

    Maata neme BN kellata BN, eyata aulak nethi Wei BN... Thaanx BN udau walaata.....
  13. umma119

    Maharagama smart phone shop gena දන්න අය

    thanx bokka...... mcn lumia 540 phone eka hodaida bn.
  14. umma119

    Maharagama smart phone shop gena දන්න අය

    mkakda bn ube phone eka...?? 3k vithara adui ne bn. mama ekai shop wrnt eka ganna beluwe..
  15. umma119

    Maharagama smart phone shop gena දන්න අය

    මහරගම ලන්කා බැන්කුව ඉස්සරහා තියන ස්මර්ට් පොන් ශොප් එකේන් මම ලුමියා 540ක් බැලුවා බන්. එක සොෆ්ට්ලොජික් වොරන්ටි එක්ක 17ක්, ශොප් වොරන්ටි එක්ක 14ක්. මම බලුවෙ ශොප් වොරන්ටි එක්ක ගන්න බන්. ඖලක් වේද....? එ ෆොන් කඩී ෆොන් ඖලක් නැ නේද...?? mchanlannugegoda smart mobile kiyana plase eka aulda....? ethana...
  16. umma119

    the smart phone shop gena දන්න අය

    මහරගම ලන්කා බැන්කුව ඉස්සරහා තියන ස්මර්ට් පොන් ශොප් එකේන් මම ලුමියා 540ක් බැලුවා බන්. එක සොෆ්ට්ලොජික් වොරන්ටි එක්ක 17ක්, ශොප් වොරන්ටි එක්ක 14ක්. මම බලුවෙ ශොප් වොරන්ටි එක්ක ගන්න බන්. ඖලක් වේද....? එ ෆොන් කඩී ෆොන් ඖලක් නැ නේද...?? දන්න පින්වතුන් ටික කියපල්ලකො.... නොදන්න පින්වතුන් ටික බම්ප් එකක්...
  17. umma119

    දැන් ඉන්න උන්ට බිවුවහම අතපය කැඩිච්චත් මත&#3482

    දැන් ඉන්න උන්ට බිවුවහම අතපය කැඩිච්චත් මත&#3482 කියන්න දුකයි බන් දැන් ඉන්න උන්ට බිවුවහම අතපය කැඩිච්චත් මතක නැ බලපන් බන් හැරමිටියත් තියාගෙන මූ නටන විදිය https://www.facebook.com/sujith.priyantha.980/videos/763616833775539/
  18. umma119

    සින්හල කොලම් ගීත උදවු

    thanx bokka. thawa danna kauruth nedda bn mee gena

    No contents