1. umma119

    අන්තිම තිරණය.......

    මචංලා මේ දවස් ටිකේ හැමෝම අහන ප්‍රශ්නය තමා කාටද බං චන්දේ දේන්නේ කියන එක කට්ටියකට රනිල් නැතුව බෑ කට්ටියකට මහින්ද නැතුව බෑ කට්ටියක් ජෙප්පො ෆොම් කරනවා අනේ මන්දා මේ මට හිට්තේන දේ.... කටියක් මහින්ද හොරා හොරා කියකියා හිටියා ඒත් අල්ලපු හොරකමක් නෑ දැන් මිනී මරුවා කියනවා මිනි ගොඩ ගන්නවා, හරි...
  2. umma119

    මචං චේ ගුවෙරා ගැන ටිකක් කියපන්කො බං

    උබක් ඉයන්නේ google serch කියන එකනේ බං. එවා කඩ්ඩෙන් බං තියෙන්නේ. අනික මම දවසක් එලකිරියේ post එකක දැක්කා චේ සටන පාවා දුන්නා කියලා ඒක ඇත්තද බං
  3. umma119

    මචං චේ ගුවෙරා ගැන ටිකක් කියපන්කො බං

    මේකේ බැලුවොත් පට්ට සමාජවාදියෝ ඉන්නේ. ඒත් පොඩ්ඩක් චේ ගැන අහුවහම දන්න එකේක් නෑ
  4. umma119

    සිංහල භාශාව ගැන තියන ebooks හොයලා දියන්ලකෝ බං

    සිංහල භාශාව ගැන තියන ebooks හොයලා දියන්ලකෝ බං සිංහල භාශාව ගැන තියන ebooks හොයලා දියන්ලකෝ බං ලොකූ උදවුවක් බං
  5. umma119

    මචං චේ ගුවෙරා ගැන ටිකක් කියපන්කො බං

    මචන් චන්දය ස්වාදින අයිතියක්. උබ ඔනි එකෙක්ට චන්දේ දීපන්. මට ඒකේන් සත පහකට වැඩක් නෑ. මට පොඩි වැඩකට චේ ගැන තොරතුරු ඔනි නිසා කිවුවේ.
  6. umma119

    මචං චේ ගුවෙරා ගැන ටිකක් කියපන්කො බං

    මචං චේ ගුවෙරා ගැන ටිකක් කියපන්කො බං මචං චේ ගුවෙරා ගැන ටිකක් කියපන්කො බං.. මචන් චේ සමජවාදි කිවුවට ඒ ප්‍රතිපත්තිවලට නුරුස්සන වැඩ කරලා තියනවා කියන්නේ ඇත්තද බං..??
  7. umma119

    මහින්දගේ රනිල්ගේ ඔක්කොම කියවන්න

    උබත් පිලිගන්නවා බං මොකා ආවත් හොරකම් කරනවා කියලා. මමත් පිලි ගන්නවා බං හොරකම් කිරීම සාදාරනිය කිරීම ගොඩක් වැරදි කියලා. ඉතින් බං අපි මිනිස්සු අපි කරන්නේ සාපේක්ශව හොද දේ බං. මට නම් මහින්දගෙන් වැඩකුත් නෑ, රනිල්ගෙනුත් කොහොමත් වැඩක් නෑ. ඔක්කොම දියම දිය පතෝල/ ඒත් රනිල්ට වඩා මහින්ද වැඩක් කරලා තියනවා...
  8. umma119

    මහින්දගේ රනිල්ගේ ඔක්කොම කියවන්න

    Mr. Shan මගෙ account එක නම් අලුත් තමා මම මේකේ වත් fb එකේ වත් ලගින එකෙක් නෙමේ... ඒ වුනට මම එලකිරියේ කොල්ලන්ගෙන් ගොඩාක් help අරන් තියනවා. එකට මම ගොඩක් ගරු කරනවා. මට උබ ඕනී නමකින් කතකරපන් බං, මට ඒක අදාල නෑ. යට හිතින් අහලා බලපන් කවුද ලින් මැඩියා කියලා. මචං ඔය නිල් පාට කොළ පාට රතුපාට කණාඩි ගලවලා...
  9. umma119

    මහින්දගේ රනිල්ගේ ඔක්කොම කියවන්න

    මචො මම එලකිරියට set උනේ මාර්තු 7 , මම එලකිරියට නම් අලුත් තමා එක මම පිලිගන්නවා.... මට සංදානෙට වත් unp එකට වත් කඩේ කියලා ලැබෙන දෙයක් නෑ. මම කිවුවේ මට හිතට එකගව හිතුන දේ.. මම කරන්නේ සාපේක්ශව හොදම දේ බං ruchira55 මචං ඔය ඔනිම ලයිස්තුවකින් හොරෙක් වන්චාකාරයෙක් මිනිමරුවෙක් නොවන එකෙක්ගේ එක නමක්...
  10. umma119

    මහින්දගේ රනිල්ගේ ඔක්කොම කියවන්න

    මහින්දගේ රනිල්ගේ ඔක්කොම කියවන්න මුලින්ම කියන්න ඔනී මම දේශපාලනයේ මහා විද්වතෙක් නෙමේ, සාමාන්‍ය ගමේ ගොයියෙක් දේශපාලන කියන කුලකය ඇතුලේ ඉන්න ඔක්කොම හොර කාලකන්නි මචං (මහින්ද රනිල් මෛත්‍රී ඇතුලුව) මොනවා උනත් එක තමා ඇත්ත බං.... දැන් ඉතින් කස්ටිය කියයි මහින්ද හොදයි, රනිල් හොදයි, මෛත්‍රී...
  11. umma119

    DELL studio mp3 set thiyana link ekak oni

    DELL studio mp3 set thiyana link ekak hoyala diyanlako ban... puluwan ikmanata.. wifi thiyana thenak set una bn. ikmanataaaaaaaaaaaa
  12. umma119

    computer එකේ admin password එක කඩන්න help

    computer එකේ admin password එක කඩන්න help computer එකේ admin password එක කඩන්න help දියන්ලකො බං..
  13. umma119

    autocad දන්න අයගෙන් උදවුවක්

    markhaloce මචෝමට එකෙන් autocad එක හොයා ගන්න බෑ බං. පුලුවන් නම් downlade කරන තැනම ලින්ක් එකම දාපන්කෝ බං
  14. umma119

    autocad දන්න අයගෙන් උදවුවක්

    thanx කොල්ලනේ... තව ලින්ක් ටිකක් තියනවා නම් දාහල්ලකෝ බං.
  15. umma119

    autocad දන්න අයගෙන් උදවුවක්

    මචං මම දෙහිවල tec එකේ manual drafman caurse එකක් කලා බං. එකේන් සිල් එක ගහ ගන්න පුලුවන් නේද බං
  16. umma119

    autocad දන්න අයගෙන් උදවුවක්

    markhaloce මචො මට එවගේ ටොරන්ට් ලින්ක් ටික ඩියන්කෝ බං.. ලොකු උදවුවක් බං..
  17. umma119

    autocad දන්න අයගෙන් උදවුවක්

    autocad දන්න අයගෙන් උදවුවක් මචෝ autocad (නිවාස සැලසුම් ) උගන්වන clz එකක් තියන තෙනක් දන්නවද බොලල්ලා... මට සහතිකෙන් නම් වැඩක් නෑ බං.. ආසවට කරන්නේ..:lol: ඒ නිසා අඩුවට තියන තැනක් බන් හොයන්නේ( කොළඹ අවට ) youtube වලින් selfstudy කරලා ගොඩ දා ගන්න පුලුවන් වෙයිද බං...??? පුලුවන් නම් link එකකුත්...
  18. umma119

    මචං මේතනින් 4n ගත්තු කවුරු හරි ඉන්නවද,,

    thanx බං වචනෙකින් හරි උදවු කරපු හැමොටම... මචන්ලා six month warrnty එක්ක desire 626 එක කියක් වැයිද බං

    No contents