මහින්දගේ රනිල්ගේ ඔක්කොම කියවන්න
මුලින්ම කියන්න ඔනී මම දේශපාලනයේ මහා විද්වතෙක් නෙමේ, සාමාන්‍ය ගමේ ගොයියෙක්
දේශපාලන කියන කුලකය ඇතුලේ ඉන්න ඔක්කොම හොර කාලකන්නි මචං (මහින්ද රනිල් මෛත්‍රී ඇතුලුව) මොනවා උනත් එක තමා ඇත්ත බං.... දැන් ඉතින් කස්ටිය කියයි මහින්ද හොදයි, රනිල් හොදයි, මෛත්‍රී හොදයි කියලා. මහින්ද කරපු හොර වැඩ ගැන නම් කියන්න ඔනි නෑ බං. රනිලුත් හොද හොරෙක් තමා, මහ බැංකු කෙරුමෙන් එහෙම ඒක තෙරෙනවානේ, අනික 88-89 දවස් වල හොදට කොල්ලො කෙල්ලො මරලා තියනවලූ...
මෛත්‍රීත් කලින් කැබිනට් එකේ හිටියනේ ඉතින් එතුමා ගැනත් කියන්න ඔනී නෑනේ..
දේශපාලන කරන එවුන්ගෙන් 99.99% කටම තියෙන්නේ නමන් ගොඩ නැගෙන එක බං.
දැන් උඹලා අහයි මම චන්දේ දෙන්නේ කටද කියලා
මගේ උත්තරේ මහින්දට
උඹලා අහයි උඹම ඌට හොරා කියලා උටම චන්දේ දෙන්නේ තොට පිස්සුද කියලා
මචං අපේ රටේ දේශපාලනයට මොකා ආවත් හොරා කනවා, කලින් ආණ්ඩුත් හොරා කෑවා හැබැයි රටට දෙනෙන වැඩක් කලේ නෑ... හැබැයි මහින්ද ගොටා ගොඩක් වැඩ කලා බං.
දැන් උඹලා කියයි ' කාර්පට් කන්නඩ යකෝ, මූ මිනිස්සුන්ට කන්න දුන්නේ නෑ නේ කියලා' කියලා
මාත් ටිකක් එකගයි ඒකතවට මහින්දයා තමන්ගේ ලග හිටපු එවුන්ට ගොඩක් සැලකුවා වැඩි, හැබැයි මිනිහට දැන් ගොඩක් දේවල් තෙරිලා තියෙන්නේ
අනික අපේ රටේ මිනිස්සු හිතන්නේ රජයක් හැම වෙලේම මිනිස්සුන්ට සහනාදාර දිදි ඉන්න ඔනී කියලා. දියුනු වෙන්න කිසිම උත්සයක් දරන්නේ නෑ
අනික බං සිරිසොම නම් ජනාදිපති කමට හරියන එකෙක් නෙමේ බං. කොන්ද පන ඇතුව තිරනයක් ගන්න පුලුවන් එකෙක් නෙමේ බං. හැබැයි මිනිහා දේශපාලන කුලකය ඇතුලේ ටිකක් හොද මිනිහා බං.
අනික රනිල් කියන මිනිහටත් ලොකුවට වැඩක් කරන්න බැ බං. මතකනේ 2002 දි, තිබ්බ ඔක්කොම වික්ක එකනේ කලේ
දැන් කියයි 'දින 100 මෙච්චර කලා නම් මාස 60 කොච්චර කරයිද කියල''
මචං පොඩි එකෙට්ට උනත් තෙරෙනවා ඉස්සරහට චන්දයක් එනවා කියලා දන්න ඔනි රජයක් කරන්නේ ජනතව ගොනාට අන්දන එක කියලා
ඒත් උන්න්ට එක වත් හරියට කරන්න බෑ , ඒකෙදිවත් හොරා නොකා ඉවසලා ඉන්න බැරි උනා, එකනේ මුන්ට කිසිම දිර්ගකාලින සැලසුමක් නෑ කියන්නේ
මචංමහින්දයා මොනවා උනත් කොන්ද පන ඇතුව තිරන ගන්නවා බං.
මගේ චන්දේ සන්දානෙට බං
මචං මහින්ද හොරා කියල විතරක් නම් මගේ චන්දෙ දෙන එක නවත්තන්න බෑ බං
දන්න ත්ව මොනවා හරි කියපන්
උඹලගේ අදහත් කියපන්කෝ....
හැබැයි මතක තියාගනින් දැන් මොන ආණ්ඩුව ආවත් දැන් රටේ දේශපාලන ස්තාවරත්වයක් නැතිවෙයි
ඒක රටේ මිනිස්සුන්ට ගොඩක් පාඩුයි බං....