1. techhelpme

    පට්ට පොලිටිකල් මීම් චැනල් එකක්

    ඔහොම ටීවී ප්‍රෝග්‍රෑම් වලින් කපලා ගත්තම කොපිරයිට් වදින්නේ නැද්ද බන්?
  2. techhelpme

    මෙයාල 3D animation කරන්න පාවිච්චි කරන Software එක මොකක්ද?

    මේක හෙන ප්‍රඩක්ෂන් එකක්නේ. ඇනිමේෂන්, ඩබින් ඔක්කොම හොදට තියෙනවා. ටීවී චැනල් එහෙක පෙන්නුවානම් හෙනට ජනප්‍රිය වෙයි
  3. techhelpme

    ඉගෙනගන්න උන්ට, කැම්පස් යන උන්ට, ගෙදර ඉන්න උන්ට පොඩි අදායමක්?

    අපෙත් වවලා තිබ්බා. පිටි මකුණා ෂොට් එක දුන්නා
  4. techhelpme

    Grammrly and quilbot

    bump
  5. techhelpme

    Questions හොඳ computer glass එකක් recommend කරන්නකො

    ඇස් චෙක් කරගන්න එක හොදයි
  6. techhelpme

    Hutch 100GB for Rs.284 [offer]

    Thank you baluwa. dekatama thiyenne 100GB - Rs 900 gaane. tawa rs145,225, 375 gaane pakcage thiyenne. 284ta naha :(
  7. techhelpme

    SLT Fibre Slow welada oyalage?

    bump
  8. techhelpme

    දන් මේකේ ඉන්නේ සත්තු.. තවදුරටත් ඉන්නවද කියන එකත් හිතන්න ඕනේ..

    ඒ ළමයින්ට කිසිම කරදරයක් වෙලා නෑනේ. සුළු තුවාල තියෙන්නේ. හෙටම කොලබ එවයි. ජනාදිපති මැදිහත් වෙලා ඉන්නේ. ඕවා ඉතින් අහම්බෙන් වෙන දේවල්. මේවා හින්දා තමන්ගේ ළමය ස්කුල් ට්‍රිප් නොයවා තියවන එකනම් තේරුමක් නෑ. වැරද්දට දඩුවම් ලැබෙන්න ඕනේ
  9. techhelpme

    Hutch 100GB for Rs.284 [offer]

    මට ආවේ නෑනේ :cry: සිම් 2ක් ම පාවිච්චි කරනවා
  10. techhelpme

    ක්ෂීර සාගරය කැලඹිණ Trailer

    අන්න ඒකයි අවුල. කොපි කරන්න ගිහින් හෙළ ගතිය අඩුවෙලා. රෙදි අඩුවෙන්න ඕනේ

    No contents