මාලිමාවට තමා දෙන්න ඕනේ. බොරුවට අපිනම් දෙන්නෑ එකෙක්ටවත්, අපි දෙන්නේ ස්වාදීන උන්ට වගේ ගොන් කතා කියලා වැඩක් නෑ. චන්ද කැඩුනොත් පුතානෝ දිනයි.
හැබැයි ජනාදිපතිවරනය අනුරට දිනන්න ලොකු කැම්පේන් එකක් කරන්න වෙනවා.
උතුරේ දමිල චන්ද ගැන හිතන්නත් වෙනවා.
ටකරමට රැවටෙන දකුණේ නුගත් සින්හල පොඩි මිනිහගේ චන්ද ගැනත්...