:yes:
තර්කාණුකූලව ඇත්ත මේක උනත්(විශේෂ අවස්ථාත් තියෙනවා මේ දේ අනිත් පැත්ත හරවන්න..), මම නම් කැමති ලෝකෙ ලොකුම බිළාලයා, සිංහයා හැටියට සලකන්න. හොදින් වැඩිච්ච, කේසර වලින් පිරුණු, මේරුණු අප්‍රිකානු සිංහයෙක්ගෙ තියෙන ප්‍රතාපවත් පෙනුම ව්‍යාඝ්‍රයෙක් ලග නැහැ.(මගේ පෞද්ගලික අදහස).
:(
සටනකදි, සාමාන්...