ළගදි දවසක නැගිට්ට ගමන් හිතුන මුල්ම දේ තමයි අද Zoo එකට යන්න ඕනෙ කියලා..
ඉතින් කාවවත් බැලුවෙ නැහැ, ලෑස්ති වුනා; ගියා..

අහම්බෙන් ගත්ත photos ටිකක් Elakiriයට upload කරන්න හිතුනා, ඔන්න කලා..

ස්වභාවික පරිසරයකට ගිහින් සත්තුන්ට සමීප වීමට තරම් කාළයක් නොමැති අයට Zoo එක කියන්නෙ වැදගත් තැනක් උනත්, ඒ හිර වෙලා ඉන්න සත්තු ගැන හිතනකොට හිතට ලොකු දුකක් ඇති වෙනවා..
විශේෂයෙන්ම බිළාල පවුලෙ සාමාජිකයන් ඉන්න තත්වෙ දැකලා.(ඒ අතරිනුත් විශේෂයෙන්ම අප්‍රිකානු සිංහයන්ව දැකලා[මොකද ඒ මගේ තවත් එක Love එකක් නිසා])

හරිම අහිංසකයි..
මෙයාගෙ inbuilt radio එකක් තියෙනවලු.. ඒකෙ antenna තමයිලු අපිට පේන්න තියෙන්නෙ..
Piranha...
.
..
"අරකි කියපු කතාව ඇත්තද දන්නෙ නැහෙ.."
ළිප නිවිලද දන්නෙ නැහැ.. යන්න ඕනෙ බලන්න..
අර මොකක්ද අර..
.
හ්ම්ම්ම්..
උල+අමා=උලමා
ඇන්නොත්..
"Le.....ft; right; left.."
කියන තරම් වල් ගතියක් නැති 'වල් ඌරා'..
"කෝ ඉතින් දෙන්නකො.. හා.."
"අයියා, පුලුවන් නම් මට prison break TV series එක හොයලා දෙන්නකො.."
"ඇයි මොකෝ, ගේමද..?"
"අඩෝ..ව්, ලොකු කෑල්ල මට.."
Panoramaලූ..
"ඇයිද හැරදා ගියේ.. සිතක් නැති කෙනෙක් මෙන්.."
"මුන් මොනවා කරනවද මන්දා මෙච්චර වෙලා.. අද කෑම එකත් පරක්කුයි.."
Mmmmaaaaww..!!
'Don't disturb, the king is in sleep..'
"ආ.. අහ් හරි, දාන්න මල්ලී.."
..
කට පොඩ්ඩ ලොකු වැඩිද මන්දා..
..
.
කූඹී නෙමෙයි, ආ.. මේ Original මුවෝ..!
"අම්මියෝ... මේකෙ තියෙන රහා.."
"දෑස රිදෙනවා.. ආ.. පාර බලා ඉදලා..."
හ්ම්ම්ම්....
"ශිහාන් copy කලේ මගෙන්, හරිද.."
'Yes, It is a giant African elephant.. but, our guys look better, no?'
යුව රජ!
හ්ම්ම්....
..
Yes they are old but, not too old!
One of my love!
Dare to disturb!
බලලා කරලා ඔයාලගෙ අදහසුත් කියලම යන්නකො..!
ජය වේවා!

එකත් පොඩි කාලෙ ස්කොලෙන් වගෙ