ලයිග්(ර්); ලොකයේ විශාලතම බිළාලයා!
මුලින්ම කියන්න ඕනෙ, හැමෝටම මම කියන්න යන දේවල් ඉක්මනින් තේරුම් ගැනීමෙ පහසුව සඳහාත්, මට ලේසියටත් මම මේ නූල සඳහා සිංග්ලිශ්(singlish) භාවිතා කරන බව, හරි. :P
ටොපික් එක කියෙව්වහම ඔයාලට මොනවද හිතුනෙ, ආ? මංඤං වගේද...:rofl:
අද මම ඔයාලට කියන්න යන්නෙ බළල් පවුලේ...