ඔයාල use කරන ක්‍රෙඩිට් කාඩ් මොනවද

chamara200

Member
Nov 20, 2010
244
13
0
gampaha
ඔයාල use කරන ක්‍රෙඩිට් කාඩ් මොනවද

කස්ටිය කියමු බලන්න දැනට ඔයාල use කරන ක්‍රෙඩිට් කාඩ් මොනවද කියලා වැඩි සුකුරුත්තම් නැති.. :confused:
 
Last edited:
  • Like
Reactions: wccryanrox

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
වැඩි සුකුරුත්තම් නැති..හදිස්සියට අත මාරුවක් කරගන්න අසල්වැසියෙක් ඉන්න ඕනනේ නේද mata ehema ekek nh neh :(
 

chamara200

Member
Nov 20, 2010
244
13
0
gampaha
ජෝක් නෙමේ හොද ක්‍රෙඩිට් කාඩ් එකක් කියපල්ලකෝ බන් ඔය මාසේ අන්තිමට
*fiance charge
*stamp gasthu අනන් මනං නැති කාඩ් එක යුස් කරන්නේ සල්ලේ ගන්න නෙමේ ෂොපින් වලටයි e bay payment walatai
 

chamara200

Member
Nov 20, 2010
244
13
0
gampaha
එහෙනම් ඒ කඩෙන් උබේ නමට මටත් account 1 හදල දීපන්කො තරහ නැතුව විසා සපෝට් නේද
 

bdnsp

Active member
  • Mar 30, 2014
    623
    158
    43
    Sri Lanka
    මගේ ගාව නම් තියෙන්නේ කොමර්ෂල් කාඩ් එකක්
    annual Fees -1750
    credit limit - 75000
    දැනට aliexpress එකෙන් බඩු අරන් තියෙනවා stamp charges වදින්නේ Rs.45/=
    E-bay නම් දන්නේ නෑ
    සල්ලි අරගෙනත් නෑ
    shopping නම් කළා. Stamp Charges වැදිලා තිබුනේ Rs.90/=
    මමනම් දන්නේ ඔය ටික තමා. තව දන්නා අයගෙන් අහන්න
    :yes::yes::yes::yes::yes::yes::yes:
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    සම්පත් කොමර්ෂල් HSBC හොඳයි
    සම්පත් එක හොඳයි ගෙවන්න බඩු එහෙම ගන්නකොට වාසි තියනවා
    කොමර්ෂල් එකෙත් එනම් මනම් ෆීස් එහෙම නෑ.අවුලක් නෑ
    HSBC එකේ ගණනනම් ටිකක් වැඩි.හැබැයි ෂොපින් කරනකොට,හොටෙල් වලින්,වගේ තැන්වලින් ඩිස්කවුන්ට් ,ප්‍රොමෝෂන් එහෙම ලැබෙනවා
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,764
    2,794
    113
    ebay eken badu ganna nam credit card ekak ganna epa. Sampath Web Card ekak ganin. eka secure & laabai.

    (mama use karanne Sampath Credit Card ekak. Online transaction walata web card ekak)
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,901
    6,778
    113
    39
    Galle
    මගේ ගාව නම් තියෙන්නේ කොමර්ෂල් කාඩ් එකක්
    annual Fees -1750
    credit limit - 75000
    දැනට aliexpress එකෙන් බඩු අරන් තියෙනවා stamp charges වදින්නේ Rs.45/=
    E-bay නම් දන්නේ නෑ
    සල්ලි අරගෙනත් නෑ
    shopping නම් කළා. Stamp Charges වැදිලා තිබුනේ Rs.90/=
    මමනම් දන්නේ ඔය ටික තමා. තව දන්නා අයගෙන් අහන්න
    :yes::yes::yes::yes::yes::yes::yes:
    mona hutte card ekak da ban oya.

    mageth anual fee 2100, 150000 limit, gold sampath

    stamp duty wadinne 15 rupees per every 1000 rupees you spent.

    mase anthimata 4300k wiyadam kala nam, stamp duty wadinne 15 x 5 = 75