රණමඟඔස්සේනන්දිකඩාල් පොත තියෙන අය

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
රණමඟඔස්සේනන්දිකඩාල් පොත තියෙන අය

රණ මඟ ඔස්සේ නන්දිකඩාල් පොත තියෙන කවුරු හරි ඒකෙ 423වෙනි පිටුව scan කල්ල හරි photo එකක් ගහල හරි දාන්නකො :baffled: :baffled:
එලකිරි එකේම thread එකක තිබිල බාගත්ත දැන් කියෝගෙන යනව කියෝගෙන යද්දි පොතේ 423 වෙනි පිටුව missing :sorry: :sorry:
 
  • Like
Reactions: Roxxx and SinhaRuba

SinhaRuba

Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara
    images wagayak neda tiyenne
    math bapu pdf ekak thamai tiyenne :D
    eke pitu aduwak matanam terune na
    [Kamal_Gunaratna]_Rana_maga_Osse_Nandikadal(BookZZ.org)
    okada file eka
     
    Last edited:
    • Like
    Reactions: WhiteWalker

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    images wagayak neda tiyenne
    math bapu pdf ekak thamai tiyenne :D
    eke pitu aduwak matanam terune na
    [Kamal_Gunaratna]_Rana_maga_Osse_Nandikadal(BookZZ.org)
    okada file eka

    කොයි හරියට එනකං කියෙව්වද ? 422ට ගිහිං බලපංකො මුලතිව් පරාජය ගැන තියෙන එකේ කතාව මැදදි යුද්දෙට නායකත්වය දීපු අයගෙ photo ගොඩක් තියේ පොටෝ ගොඩ ඉවර වුනාට පස්සෙ 423 නෑ කෙලින්ම 424 පිටුව :confused: :confused:

    you need Sinhala version or English

    සිංහල එක :yes: :yes:
    අර ගෝඨලගෙ එහෙම පොටෝ ඉවර වුනාට පස්සෙ පිටුව :D :D
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    pothak ganin huththo salli deela

    සල්ලි තියෙනවනං ගන්නව තමා හුත්තො මෙහෙම ත්‍රෙඩ් දදා හිඟාතන්නෑ තොට ඕන්නං ගිහිං ගනිං මට පරණ පුරුදු හොරකම හොඳයි :baffled: :baffled:
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,748
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මචන් මටත් ලින්ක් එකක් දෙන්න බාගන්න ගියසතියේත් කොලබ ගිය වෙලේ බැලුවා ඉවරලු
     
    • Like
    Reactions: WhiteWalker

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,748
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මචන් මටත් ලින්ක් එකක් දෙන්න බාගන්න ගියසතියේත් කොලබ ගිය වෙලේ බැලුවා ඉවරලු

    INTRODUCING NEW CAR IMPORTER FOR එළකිරි

    මචන් තැන්ක්ස් මට ලින්ක් එක එවලා තිබුනා rep දෙන්න කව්දකියලා දන්නේ නැහැ