මෙහෙ අධිකරණ පිහිටෙව්වෙ වික්ටෝරියන් සුද්ද තාම තියෙන්නෙ උන් හදපු නීති වික්ටෝරියානු ක්‍රමේට අනුව එහෙම දික්කසාද වෙන එක කොටට අඳින එක ගෑණු අය රස්සා කරන එක වගේ අරව මේව අසෝභනයි කියල සලකන්නෙ :sorry: :sorry:
ලෝකෙ වෙනස් වුනාට අපිට වික්ටෝරියාගෙන් වෙන් වෙන්න බැරිවුනා :( :(