මොනාද එක්සත් ජාතීන්ගෙ සංවිධානෙ චෝදනාද ? :lol: :lol:
උන් කෑගහනව ඇරෙන්න වැඩක් කරපු එක අවස්ථාවක් කියපංකො :lol: :lol:
ඊශ්‍රායලේට වට කරං ගහන්න එද්දි කෑගැහුව, පලස්තීනෙට ගහන එකට කෑගහනව, ක්‍රිමියාවෙ ප්‍රශ්නෙට කෑගැහුව, ඉන්දියාව අපේ ගුවන් සීමාව උල්ලංඝනය කරද්දි කෑගහන්න ඇති :lol: :lol:
උන්ට කරන්න පුලුවන්...