ලොව සියලු ආගම්වලට ඉහළින් බුදු දහම මතු වන්Ş
ලොව සියලු ආගම්වලට ඉහළින් බුදු දහම මතු වන්නේ ඇයි? යන ප්‍රශ්නයට පිළිතුරු දෙමින් 1900 මාර්තු 20 වැනිදා සැන්ෆ්රැන්සිස්කෝවේදී ස්වාමි විවේකානන්ද තුමා පැවැත්වූ දේශනයෙන් කොටසකි මේ. හින්දු සාධුවරයකු වූ එතුමා බුදු රජාණන් වහන්සේ මහ ඉහළින් අගය කළේ ය...