ඇත්තට ම බන් මේ ත්‍රෙඩ් එක දාපු එකාවත් මහින්දව මෙතනට ඇදලා කතා කරලා නෑ... රටේ ප්‍රශ්නයක් , සිංහල ජාතියට වෙන ප්‍රශ්නයක් අපි කතාකරන හැමපාරකම උඹලටම තමයි හැම වෙලේම මහින්දව මතක් වෙන්නේ... එහෙම මතක් වෙලා ත්‍රෙඩ් එක දාපු එකාට බයියේක් කියනවා... ජතිවදේ අවුස්සන්න එපා කියනවා... :yes::yes: