මම කොතනකවත් කිසිම ආගම්ක් වැරදි කියල විවේචනය කරලා නැහැ, ඒ වගේම තමයි ඉස්ලාම් ආගම්ත්, ඉස්ලාම්ය හරි විදියට පිළිපදින්නේ නැති ඕගොල්ලෝ අතර තමයි ප්‍රශ්න තියෙන්නේ....
මම ඔය උඩ සදහන් කරලා තියෙන්නේ ගල්ෆ් වල සීන් එකක් ලංකාවේ නෙවෙයි, තව ලංකාව හොදයි.........ලංකාවේ ගැහැණු ඉස්ලාම් හරි විදියට පිළිපැද්දේ...