සිංහල මිනිස්සු සහ මුස්ලිම් මිනිසා....

Epic Madness

Banned
Jan 2, 2012
1,139
124
0
බොරලුගොඩ මහතා;12197512 said:
එකනේ බන්.. මැටි මොලේ තියෙන මිනිස්සුත් එක්ක තර්ක බැ කියලා... මම එක උදාහරනයක් හැටියට තේරුම් ගන්න ලේසි විදිහට කිව්වා මිසක් එකම නෙමෙය් ඇත්ත තත්වේ...
අනිත් එක Microsoft එක කිව්වොත් windows 7 එකට පස්සේ මොකුත් එන්නේ නැ කියලත් ඊටපස්සේ එනවා windows 8 කියලා Chineese version එකක්... හෙබෙය් එක Windows 7 ට සමනය්.. එහම කියලා අපිට ඒ දෙක සමාන කරන්න පුලුවන්ද... අනේ නිකන් ඉදපන් බන් මගෙන් අහගන්නතුව...
:angry::angry::angry:

ඒන්නෑ කියලා නෑ නේ ඔය තියෙන්නේ යස අගේට Developer Preview Version එක


මෙතනින් Download කරගන්න American English
http://thepiratebay.se/torrent/6674033/Windows_8_Developer_Preview_32_bit_English

මෙන්න ඒකට British English සහයත් දීලා.
http://www.geekosystem.com/windows-8-english-united-kingdom/

http://www.google.com/url?sa=t&rct=...KPSGC_UMs-pvEl_0Q&sig2=wkYzDn9rRNd5hwYPEjGHmg
 

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
Munge agame badu gahana ewunata daduwam thiyenawa. mini marana ewunta daduwamak na. Mokata ithin.......

Munwa ula thiyanna one masayak bakal gagaha inna.
 

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
5pk5l3.jpg
 

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,289
    12,363
    113
    Ohio, USA
    Al Baik,ehema neththam kohomada, oyage uththare oyata pahasu vunata, hari madi vagei mata penne.

    "ජීසස්ගේ මව මරියම් තුමිය ස්වර්ගයේත් නබි තුමාගේ දෙමවුපියෝ අපායෙත් කියලා කුරානයේ සදහන් වෙලා තියනවද?? ඒ ඇයි ?? :confused:"

    meya..... godak durata eththa venda one, mamath boru kiyanna kemathi nehe, eka pavak.



    ඔයා කියන එක කුරානයේ සඳහන් වෙලා නැහැ... වගකීමෙන් කියන්නෙ.
    ඔය එහෙම තියෙනවා කියල කියනවානම් කුරානයෙන් ඒ වචනේ අරන් පෙන්නන්න.

    ඉමරාන් කියන යුදෙව් භක්තිකයෙකුගේ දුව තමයි මර්යම් කියල කියන්නේ දෙන්නම අල්ලහ්ට කීකරුව ජීවත් උන දෙන්නෙක්.... එහෙම ජීවත් උන අය ස්වර්ගයට තමයි දෙවියන්ගේ කැමැත්ත අනුව යන්නේ... ඒක පොදු සාමාන්‍ය දෙයක්... මුහම්මද් තුමා ආවේ ජේසු තුමාට අවුරුදු 500කට පස්සේ එතුමා එනකොට අරාබිය හා ජේසුතුමාගේ නියම
    උගන්වපු දේවල් විකුර්ති වෙලා හා ගොඩක් මිනිස්සු නියම ජේසුතුමා උගන්වපු දේවල් අමතක කරලා ජීවත් උනේ පව් වැඩ කරගෙන... ඉතින් මුහම්මද් තුමා ඉපදුනේ බනූ කුරෛශ් කියන ගොත්‍රයේ හොඳ විදියට ජේසුතුමාගේ ඉගන්වීම් වලට කීකරුව ජීවත් උනු අබ්දුල්ලහ් සහ ආමිනා කියන දෙපලටයි...
    ඉතිං අල්ලහ්ගේ කමැත්ත අනුව ඒ දෙපල ස්වර්ගයට යන්න පුලුවන්...
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,289
    12,363
    113
    Ohio, USA
    Munge agame badu gahana ewunata daduwam thiyenawa. mini marana ewunta daduwamak na. Mokata ithin.......

    Munwa ula thiyanna one masayak bakal gagaha inna.

    ඉස්ලාම් ගැන ඔයා මොකවත්ම දන්නේ නැහැ කියල මේකින්ම පේනවා..
    මුස්ලිම් අයට වෛරකරන එක දැන් ඔයාලට ෆැශන් එකක් වෙලා...
    පුලුවන් තරම් වෛරකරන්න... ඒකම් ඔයාලගේ සතුට... තලන්න තලන්න පිහිය මුවහත් වෙනවා කියනවනේ...ඒකත් මතක තියාගන්න :)
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    ඔයා කියන එක කුරානයේ සඳහන් වෙලා නැහැ... වගකීමෙන් කියන්නෙ.
    එතකොට කුමක් නිසාද නබිතුමා තමන්ගේ දෙමව්පියන් වෙනුවෙන් ප්‍රර්ථනා කරේ (ස්වර්ගය ලබාදීම සදහා ) බවත් එක දේවියෙන් විසින් ප්‍රතික්ෂේප කරා බවත් සදහන් වෙලා තියෙනවා. මේවා බොරුද ?? ඔයා වගකීමෙන් තොරවයි හැසිරෙන්නේ:yes: .......සොරි .....:sorry:
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,289
    12,363
    113
    Ohio, USA
    sinhalu mokata hambayo ekka love karanawada?
    mama danna kiyana kello nam (real life eke....) hambayon ekka kawadawath love karanne nam ne.un mai kiyanne hambayo mata penna beri jaathiyak kiyala.

    මේව දකිද්දි මට හිතෙනවා මාත් එක්ක කතාකරන සින්හල කෙල්ලො කියන දේවල් ස්ක්‍රීන් ශොට්ස් දාන්න...:yes:
    නමුත් එහෙම කරන්න බැහැ.. :rolleyes::baffled:
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,289
    12,363
    113
    Ohio, USA
    එතකොට කුමක් නිසාද නබිතුමා තමන්ගේ දෙමව්පියන් වෙනුවෙන් ප්‍රර්ථනා කරේ (ස්වර්ගය ලබාදීම සදහා ) බවත් එක දේවියෙන් විසින් ප්‍රතික්ෂේප කරා බවත් සදහන් වෙලා තියෙනවා. මේවා බොරුද ?? ඔයා වගකීමෙන් තොරවයි හැසිරෙන්නේ:yes: .......සොරි .....:sorry:


    ඒකතාවම වෙනස් ඒක කුරානයේ එන දෙයක් නෙවෙයි... මම වගකීමෙන් කියන්නෙ ඒකයි... ඒක හදීස් වල එන දෙයක්.. නමුත් ඒක එක අදහසක් විතරයි.. ඒක ගන කතා කරනවානම් වෙන වෙලාවක් අරන් කතා කරනන් වෙන්නේ.. කෙටියෙන් කියන්වානම් නබිතුමා එයාලා නිරයට යන්නත් පුලුවන්/ස්වර්ගය්ට යන්නට මම දෙවියන්ගෙන් ප්‍රාර්තනා කරා කියලත් තියෙනවා... ඔයා දන්න දේ කවුරුහරි බාගෙට කියපු කතාවක් ඔය මේ කියන්නේ...

    මම හෙට අනිද්දා වෙනකොට ඔයට මේක විස්තරාත්මකව කියන්නම් මේ ඩවස්වල මට නෙට් එක වැඩිවෙලාවක් පාවිච්චිකරන්න ලබෙන්නෙ නැහැ..