Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
land for sale
justasking
Updated:
Today at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Thursday at 10:08 AM
Ad icon
Singapore V2Ray VPN
hu KANNA
Updated:
Wednesday at 11:33 PM
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
ආණ්ඩුව අයකරන බදු මදිලු.... පිස්සෙක් කතා කරයි..
jayanathek
Post #2
May 16, 2016
Forum:
ElaKiri Talk!
ආණ්ඩුව අයකරන බදු මදිලු.... පිස්සෙක් කතා කරයි..
ආණ්ඩුව අයකරන බදු මදිලු.... පිස්සෙක් කතා කරයි..
jayanathek
Thread
May 16, 2016
Replies: 15
Forum:
ElaKiri Talk!
රාජිත එක්ක රෑ කෑමක්... Photos..
ඔය ගොල්ල කරගෙන යන්න.. අපි විරැද්ද වෙන්නම්....
jayanathek
Post #30
May 16, 2016
Forum:
ElaKiri Talk!
උගං කබරයා බලන්න මහජන මුදල් නාස්ති කරලා සාŜ
ඔය පාර්ලිමේන්තුවේ ඉන්න ගොං හරක් ඔක්කොමයි හිටනුයි රට පාවා දෙන්න විදේශ ගමන් යන්නේ අම්මට හම්බුන බුදලෙන් කියලද ඔච්චර කල් හිතන් හිටියේ. ඒත් මහින්දගේ උගන්ඩා ගමනේ බිලනම් ෆොරීන් එෆෙයාස් එකෙන් ගෙවන් නැ හොදද
jayanathek
Post #5
May 15, 2016
Forum:
ElaKiri Talk!
කොළඹ සමලිංගික සැනකෙලියකට සැරසේ
ලොක්කො ලොල්ලො උනාම ඉතින් රටටම අබ සරණයි....
jayanathek
Post #25
May 13, 2016
Forum:
ElaKiri Talk!
පව්_අහිංසකයා
කොල්ල ෆෝන් එක චාර්ජි එකට ගහල තිබිලනේ... ඉතින් අනිවා අකුණ කරන්ට් එකත් එක්ක ෆෝන් එකට එනවා....
jayanathek
Post #20
May 13, 2016
Forum:
ElaKiri Talk!
VAT+දහම්ට සැප
කොහොම හරි මේකත් ලොක්කගේ රෙදි ගලවයි වගේ (උගේනම් ගලවන්න රෙදි ඉතුරැ වෙලා නැ) තියෙන ලංකට් එකත් ගලවයි මු මේ විදියටම ඉස්සරහට ගියොත් ..... නාමල් බේබි වගේම
jayanathek
Post #10
May 13, 2016
Forum:
ElaKiri Talk!
නෙලුම් කුලුන
:yes::yes::yes: නෙලුම් කුලුනටත් ඉනදියාවෙන් ලොකු බලපෑමක් තිබුණ... උන් කැමති නැ ඒක හදනවට.. අපේ උන්ටත් කොන්දක් නැ ඉන්දියාවේ කීම අහක දාන්න
jayanathek
Post #9
May 13, 2016
Forum:
ElaKiri Talk!
වෙනස සැපයි හැබැයි ටිකයි!
ඔය කියන ගණන් වලට කඩේ බඩු නැ බන්... පරිප්පු No 1 - එදා 160 යි අද 250 පරිප්පු No 2 - එදා 139 යි අද 230 සීනි එදා 88 යි අද 120 හාල් නාඩු එදා 60 යි අද 75 හාල් කැකුලු එදා 50 යි අද 70 ලුණු එදා 35 යි අද 85 හාල්මැස්සෝ එදා 500 යි අද 750 මෙන්න ඇත්ත
jayanathek
Post #28
May 13, 2016
Forum:
ElaKiri Talk!
රාජ්‍ය නායකයන් 8 ක් මෛත්‍රී හමුවෙද්දී මරා &quo
ආයෙත් කෙලවගන්න ?????
jayanathek
Post #23
May 13, 2016
Forum:
ElaKiri Talk!
ලයිට් බිල
අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවාවලට බදු ගහන්නෙ නැ කීව නේද. අනික එහෙම බදු ගහන්න ආවොත් නිළධාරීන්ට මඩු වලිගෙන් තලල එළියට ඇදල දානව කියල රටේ ප්‍රධානියා කීව නේද? එතකොට දැන් අපි පිළිගන්න ඕන කව්රැ කියන එකද දැන් මේ කියන්නෙ රටේ පාලකයා අන්තිමටම පීචන් වෙලා කියලද
jayanathek
Post #9
May 13, 2016
Forum:
ElaKiri Talk!
රාජ්‍ය නායකයන් 8 ක් මෛත්‍රී හමුවෙද්දී මරා &quo
එව්වා සුම්මා... ටකරන් ලෑලි 10 යි... ඉස්කොලේ පියන් ජොබ් එකයි... ඉස්පිරිතාලේ කම්කරු ජොබ් එකයි... පෙන්නල චන්දෙ ගනී ලස්සනට... අපෙ උනුත් මෙහෙම එකක් දෙන්නම් කීවම ඉතින් දන්නවනේ.......
jayanathek
Post #21
May 13, 2016
Forum:
ElaKiri Talk!
ඔන්න අද ඉඳන් කැප කරහල්ල දොඹෙන් යන්න..
නිල් වෙන්න ඇරල තියෙද්දි තවත් කඩේ යන උනුත් දැකීම කනගාටුවක්....
jayanathek
Post #86
May 13, 2016
Forum:
ElaKiri Talk!
රාජ්‍ය නායකයන් 8 ක් මෛත්‍රී හමුවෙද්දී මරා &quo
හිටන් යුරොපේ ගිහින් පුකේ ඇරෙගෙන එනවා... ඇවිල්ල මෙහෙ අපිව පුක්ෂණය කරන්න තමයි හිත.
jayanathek
Post #18
May 13, 2016
Forum:
ElaKiri Talk!
Anura Kumara
වීදුරු ගෙවල්වල සිට ගල් නොගසනු.....
jayanathek
Post #34
May 13, 2016
Forum:
ElaKiri Talk!
එන්න! දිනූ දේ රැකගමු ✘
කැප කරන්න එන්න...
jayanathek
Post #428
May 13, 2016
Forum:
ElaKiri Talk!
මෛත්‍රී පාලනයක් වෙනුවෙන් එක්වෙමු ✘
බම්ප්...
jayanathek
Post #899
May 13, 2016
Forum:
ElaKiri Talk!
හමුදා ගොවි පොලේ සීන් එක දන්නවද
මහින්ද හොරා කියන මන්තරේ ජප කරාම රටේ ප්‍රශ්ණ ඔක්කොම යටගහන්න පුලුවන් කියල හිතන් ඉන්න තුන් වේලට පුන්නක්කු කන ජීවීන් තාම සිරි ලංකාවේ බහුල බව පෙනේ...
jayanathek
Post #26
May 13, 2016
Forum:
ElaKiri Talk!
ලුණු කර්මාන්තය කඩන් වැටිලද?
:angry::angry::angry::angry:
jayanathek
Post #29
May 12, 2016
Forum:
ElaKiri Talk!
හමුදා ගොවි පොලේ සීන් එක දන්නවද
:(:(:(:(:( ස්වයංපාලනය වෙනුවෙන් කෑගහන සම්බන්ධන් විපක්ෂ නායක... විග්නේෂ්වරනුන් කැපවෙලා ඉන්නෙ ඒ වෙනුවෙන්.... ස්වයංපාලනේ වෙනුවෙන් උන් ඉල්ලන ඉල්ලීම් ඔක්කොම ඕකේ කරන ගමන් මේවට එරෙහිව කතා කරන සිංහලයන්ට ජාතිවාදියෝ කියන්න තරම් පාලකයෝ නීච වෙලා.....
jayanathek
Post #23
May 12, 2016
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
5
…
Go to page
Go
10
Next
First
Prev
3 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom