1. jayanathek

    මහින්ද කොටි හිතවාදි උදය බැන්කොක් වල හමුව&#3545

    ආණ්ඩුවේ නොහැකියාව වහගන්න මොනව මොනව හරි කියන්නත් එපැයි බන්...
  2. jayanathek

    මැද මුලානේ ගම් කබරයා

    උඔල සම්බන්ධන්ගෙ හෝදනකොට සනීප ඇති නේ....
  3. jayanathek

    එක්දාස් නවසිය බර ගණන්වල පත්තර දැන්වීම් ට&#3538

    අද රූපවාහිනියෙන් කරන දේ එදා පත්තරෙන් කරල තියෙන්නෙ...
  4. jayanathek

    නැවත නැවතත් කෙරෙන සිහි කැඳවීමයි...!

    වැඩියෙන් ළමයි හදන එක ප්‍රායෝතික නැ... පවුලක ළමයි ගණන සීමා කරන්න ඕන...
  5. jayanathek

    එක්දාස් නවසිය බර ගණන්වල පත්තර දැන්වීම් ට&#3538

    එක්දාස් නවසිය බර ගණන්වල පත්තර දැන්වීම් ට&#3538
  6. jayanathek

    සිංහයන් බලු වීම

    එහෙම නොකර පුලුවන්ද මේ කරන වැඩ වලට.....
  7. jayanathek

    මැයි පළවෙනිදයින් පස්සෙ අලුත් රටක්???

    මැයි පළවෙනිදයින් පස්සෙ අලුත් රටක්???
  8. jayanathek

    යහපාලනය

    එළකිරි... ඇත්තටම යහපාලනේ... මේ වගේ...
  9. jayanathek

    මගෙ කෙල්ල මෙහෙම කියනවා

    තාත්ත කරල උඔ වගේ හරකෙක් මේ රටට ඉතුරැ උනා... උඔත් ඒකමද කරන්න හදන්නෙ..
  10. jayanathek

    දෙමලගෙ සද්දේ .............

    රනිල්ද මහින්දද කියන එක මටනම් වැදගත් නැ බන්... වැදගත්ම දේ රට වෙනුවෙන් මිනිස්සු වෙනුවෙන් ඇත්තටම කරන්නෙ මොකක්ද කියන එක විතරයි... මේ ආණ්ඩුව මිනිස්සු නැත්තටම නැති කරල කියල සමහරක්ට නොතේරැනාට බහුතරයකට දැන් තේරිලා තියෙන්නෙ...
  11. jayanathek

    සිංහයන් බලු වීම

    කියල වැඩක් නැ බන්... එකගයි උඔ කියන දේත් එක්ක. මටනම් මහින්දත් එක්කත් මල පනිනව ඇත්තටම.... ඌත් යම් තරමකට වග කියන්න ඕනෙ රටට උන විනාශයට
  12. jayanathek

    දෙමලගෙ සද්දේ .............

    අව්ලක් නෑ ... මැයි පළවෙනිදා ඉදල දැනෙන වෙනසක් කරනව කියල හුටන්තුමා කීවනේ ඊයේ...
  13. jayanathek

    මැයි 02 පසු වාහන ගන්න බැරිවෙන තරමට වාහන මිල ව&

    මැයි 1 ඉදල මිනිස්සුන්ට දැනෙන වෙනසක් කරනව කියල ජනාධිපති කීවෙ ඒක වෙන්ටෑ....
  14. jayanathek

    මැයි 02 TAX

    මැයි පළවෙනිදට පස්සෙ විශාල වෙනසක් කරනව කියල ජනාධිපතිතුමා ඊයේ පොරොන්දු වුනා... ඒහෙනම් ඒක ඇත්තක්...

    No contents